"අන්තරාසර්ග පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මිනිස් දේහයේ ඇති වැදත් අන්තරාසර්ඝ ග්‍රන්ථි #කේ…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[ගොනුව:Illu endocrine system.png|right|thumb|227px|ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථීන්. (වමෙහි [[පුරුෂයා|පුරුෂ]] දේහය, දකුණේ [[ස්ත්‍රීය|ස්ත්‍රී]] දේහය.) '''1.''' [[කේතුක ග්‍රන්ථිය]] '''2.''' [[පිටියුටරි ග්‍රන්ථිය]] '''3.''' [[තයිරොයිඩ් ග්‍රන්ථිය]] '''4.''' [[තයිමසය]] '''5.''' [[අධිවෘක්ක ග්‍රන්ථි]] '''6.''' [[අග්න්‍යාශය ]] '''7.''' [[ඩිම්බ කෝෂය]] '''8.''' [[වෘෂණය]]]]
මිනිස් දේහයේ ඇති වැදත් අන්තරාසර්ඝ ග්‍රන්ථි
#කේතු දේහය.
# පිටියුටරි ග්‍රන්ථිය
#තයිරොයිඩ් ග්‍රන්ථිය
#තයිමස් ග්‍රන්ථිය
#අධිවෘක්ක ග්‍රන්ථි
#අග්න්‍යාශය
#ඩිම්බ කෝෂ යුගල
#වෘෂණ යුගල
 
අන්තරාසර්ඝඅන්තරාසර්ග පද්ධතිය යනු හෝර්මෝන නැමැති බහිස්සෛලීය‍ පණිවිඩකාරක අණු ශ්‍රාවය කිරීමට සහභාගී වන කුඩා ඉන්ද්‍රියයන් සංකලිත වූ පද්ධතියකි. අන්තරාසර්ඝ අන්තරාසරග පද්ධතිය උපකාරී වන්නේ, පරිවෘත්තීය ක්‍රියා පාලනය , වර්ධනය සහ විකසනය , ලිංගික පරිනතිය, , පටක ක්‍රියාකාරීත්වය යන ක්‍රියා සඳහා උපකාරී වේසඳහාය. එමෙන්ම මනෝභාවයන් තීරණය කිරීමෙහිලා ද ක්‍රියාකාරී වෙයි. අන්තරාසර්ඝ<ref>{{උපන්‍යාස පොත
| last = කෝලියර්
| first = ජුඩිත්. සහ පිරිස
| title = ඔක්ස්ෆර්ඩ් හෑන්ඩ්බුක් ඔෆ් ක්ලිනිකල් ස්පෙෂියෑලිටීස් 7වන මුද්‍රණය.
| publisher = [[ඔක්ස්ෆර්ඩ්]]
| year = 2006
| pages = 350–1
| isbn = 0-19-853085-4 }}</ref>අන්තරාසර්ග පද්ධතියේ ආබාධ සමඟ සම්බන්ධ වන වෛද්‍ය ක්ෂේත්‍රය අන්තරාසර්ඝඅන්තරාසර්ග විද්‍යාව ලෙස හැඳින්වේ. මෙය අභ්‍යන්තර වෛද්‍ය (ශල්‍ය නොවන) ප්‍රතිකාර ක්‍රම ක්ෂේත්‍රයේ එක් අංශයකි.
 
 
Line 39 ⟶ 38:
=== ජක්ස්ටක්‍රයින සංඥා ===
මෙම සංඥා සෛල පටල හරහා සම්ප්‍රේශනය වේ. මෙහිදී සෛල පටලයන්හි අන්තර්ගත ප්‍රෝටීන හෝ ලිපිඩ සංඝටක නිකුත් කිරීම සිදුවන අතර එම අණු සංඥා කරන සෛලයටම හෝ අවට පිහිටි වෙනත් සෛලයකට සම්බන්ධවී ක්‍රියා කරයි.
 
 
== ආශ්‍ර ==
 
{{ආශ්‍රලැයිස්තුව}}
 
 
"https://si.wikipedia.org/wiki/අන්තරාසර්ග_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි