"විකිපීඩියා:ගිණුමක් තනන්නේ ඇයි?" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Singhalawap මගින් සිදුකල 57229 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
6 පේළිය:
 
==වාරණය කොට තිබේ?==
පාසල් හා ව්‍යාපාර-ස්ථාන ජාල හෝ [[ප්‍රොක්සි සේවාදායකය]]න් වැනි හවුල් [[අන්තර්ජාල ලිපිනය]]න් නිරතුරුව ,[[ලිපි වැනසීමWikipedia:වන්ධ්‍යලය|වන්ධ්‍යලය]] හේතුවෙන් වාරණයට ලක් වන අතර, අවාසනාවකට මෙන්, එම ජාලය තුල සිටින නිදොස් සංස්කාරකවරුන් ද මේ නිසා පීඩාවට ලක් වෙති. කෙසේවෙතත්, තම අන්තර්ජාල ලිපිනයන් වෙත දැනට පමුණුවා ඇති වාරණයන්, නිර්නාමික පරිශීලකයන් වෙත පමණක් බලපැවැත්වෙන ලෙසින් වෙනස් කිරීමක් කොට, එමගින් ඔවුනට විකිපීඩියාවට අඛණ්ඩව දායක වීමට අවකාශ ලබා දෙන මෙන් [[සැකිල්ල:ස්වයංක්‍රීයවාරණය|ඉල්ලා සිටීම]]ට, උසස් තත්ත්වයක් පවත්වාගෙන යන්නාවූ ලේඛනගත පරිශීලකයන් හට හැකි වන්නේය. ගිණුමක් තැනීම සිදු කල නොහැකි ලෙසින් ඔබ දැනට වාරණය කොට ඇත්නම්, පහත දෑ ඔබ විසින් සිදු කල යුතු බව අප යෝජනා කරමු:
 
* ඔබගේ අන්තර්ජාල ලිපිනය වෙත පනවා ඇති වාරණය ඉකුත් වීමෙන් පසුව නැවත උත්සාහ කොට බලන්න. [[{{ns:විශේෂ }}:මගේ දායකත්වය|මගේ දායකත්වය]] වෙත ගොස්, <tt>වාරණ ලඝු සටහන</tt> ඔස්සේ ගොස්, එම පිටුවෙහි මුල ඇති සබැඳිය මගින් වාරණය කොපමණ කලකටදැයි දැන ගන්න.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:ගිණුමක්_තනන්නේ_ඇයි%3F" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි