"සමනල කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
| Caption = ඈතින් බලන කල ශ්‍රී පාදය දිස් වන අයුරු
| Elevation = {{පෙරලන්න|2243|මී|අඩි|0}}
| Location = [[Sabaragamuwaසබරගමුව Provinceපලාත|Sabaragamuwaසබරගමුව]] ([[Sriශ්‍රී Lankaලංකාව]])
| Range = සමනොල
| Coordinates = {{coordඛණ්ඩාංක|6|48|41|N|80|29|59|E|type:mountain_region:LK}}
}}
 
===භූගෝලීය පිහිටීම -:===
 
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන සමනල කන්ද සිරිපා අඩවියේ උච්චතම ස්ථානය ලෙස සැලකෙයි. එහි උස 2215මීටර m2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ.සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත .
සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි.මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව,හැර මිටි පාන,ඉදිකටුපාන, ගෙත්තම්පාන,ධර්මරාඡගල, ගෝන තැන්න,ඇහැතු කණුව, මහගිරි දඹය,සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපාමළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති.එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.
"https://si.wikipedia.org/wiki/සමනල_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි