"ශ්‍රී ලංකාවේ දික්කසාද නීති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු robot Adding: scn:Divorziu; cosmetic changes
1 පේළිය:
{{පවුල් නීති}}
== ශ්‍රී ලංකීය නීතිය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන නීති ක්‍රම ==
*[[රෝම ලන්දේසි නීතිය]]
*[[ඉංග්‍රීසි නීතිය]]
10 පේළිය:
*[[මුස්ලිම් නීතිය]]
 
මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද දික්කසාදය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියෙන් පාලනය වේ. ඕනෑම නීති ක්‍රමයක් යටතේ වුවද දික්කසාදය ලබාදෙන්නේ වෙනස් පදනම් යට‍තේය.
 
 
== රෝම ලන්දේසි විවාහ (සාමාන්‍ය විවාහ) ==
 
=== දික්කසාදය ලබා දෙන පදනම් ===
*වෛවාහක වරද (''matrimonial fault'')
*විවාහය බිඳවැටීම (''breakdown of marriage'') ලෙස කොටස් දෙකකි
 
අප නීතියේ පදනම වන්නේ වෛවාහක වරදයි.ඒහිදී '''1907/19''' දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ 13වන වගන්තිය යටතේ දික්කසාදය ලබාගැනීම සඳහා ඔප්පු කර පෙන්විය යුතු අවස්ථා 3කි.
 
#අනාචාරය (''Adultery'')
#ද්වේශ සහගත අතහැරයාම (''Malicious desertion'')
#සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව (''Incurable impotence'')
 
==== අනාචාරය ====
කාලාත්‍රයන් ස්වෙච්චඡාවෙන් වෙනත් පාර්ශවයක් සමඟ කැමැත්තෙන් ලිංගිකව හැසිරීමයි. (පෙම් සබඳතා , සමලිංගික ආශ්‍රයන් මීට අයත් නැත) මෙය ඔප්පු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව තුල මුල් කාලීනව තීරණය වී තබූ තත්වය වුයේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුය යන්නයි. තීරණය වූ නඩුවක් වන "පුෂ්පකුමාර එ. ටාර්මෙටි සහ අනෙක් අය" දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ "ශක්‍යතා වැඩි බර මත" යන පදනම අදාල බවයි.
 
සිවිල් නඩු විධාන සංග්‍රහයේ "598" වගන්තිය ප්‍රකාරව අනාචාරයට අදාල අනියම් පුරුෂයා /කාන්තාවද වගඋත්තරකරුවකු විය යුතුය. නමුත් මේ සඳහා ව්‍යාතිරේඛී අවස්ථා තුනක් පවතී.
 
#විත්තිකාර පාර්ශවය ගණිකා වෘත්තියේ යෙදීම.
34 පේළිය:
#තුන්වන පාර්ශවය මියගොස් ඇත්නම්.
==== ද්වේශ සහගත අතහැර යාම ====
එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය යම් කාලයක් ඇතුලත ,නැවත පැමිනී‍මේ හෝ ඉටුකිරීමේ චේතනාවක් නොමැතිව ඉටුවිය යුතුකම් ඉටුනොකර සිටීමයි.මෙහිදී
 
*මානසික අංගය හා
*ශාරීරික අංගය ඔප්පු කළයුතු අතර මේ දෙක අතර සම්බන්ධයක් තිබිය යුතුය.
 
අනෙක් පාර්ශවයට වෛවාහක නිවස අතහැරයාමට වන පරිදි කටයුතු කිරීම තුලින් එෂේ කරන පුද්ගලයා අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට මුල් වේ. උදාහරනයක් වශයෙන් බබුන් නෝනා එ. ඇල්බන් කෙම්පස් දී අනාචාරයේ යෙදුනු සැමියාට විත්තිකාර බිරිඳ පහරදී ‍රෝහල් ගතකළමුත්,ඇය එසේ කළේ සැමියාගේ චරිතය අයහපත් වූ හෙයින් නිසා එය අනුමිත ද්වේශ සහගත අතහැරයාමක් ලෙස සැළකුණි.
 
==== ලිංගික බෙලහීනතාව ====
විවාහ වන අවස්ථාවේ පවා තිබිය යුතු සුවකළ නොහැකි ලිංගික බෙළහීනතාව මෙයින් අදහස් වේ. බෙළහීනතාව වරදක් වන්නේ ඒ බව දැනගෙන විවාහ වු විටය. මේ කරුණු මත සාමාන්‍ය නීතියේ දික්කසාදය සාකච්ඡා වේ.දික්කසාදය සිවිල් වරදක් වන නිසාවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව , දිසා අධිකරණයේ , එදිරිවාදී නඩු පටිපාටිය අනුව ක්‍රියාත්මක වේ. එසේම ඉහත කරුණු වලට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහයේ "608"ට, 1970 ගෙනා සංශෝධනය ප්‍රකාරව , අවුරුදු 7ක් වෙන්ව සිටියදී හෝ අවුරුදු 2ක අධිකරණමය වෙන්වීමක් වී තිබේ නම් ලඝුකාර්‍ය පටිපාටියෙන් දික්කසාදය ගත හැක.(නමුත් කාර්‍ය පටිපාටියට වූ මෙම වෙනස්කම , හරයාත්මක නීතියට හඳුන්වා නොදීම නිසා ප්‍රායෝගිකව මෙම තත්වය ක්‍රියාත්මක නොවේ.)
 
== උඩරට විවාහ (සිංහල විවාහය) ==
 
=== දික්කසාදය ලබා දෙන පදනම් ===
 
== මේ අඩවිත් බලන්න ==
* [[ශ්‍රී ලංකාවේ විවාහ නීතිය]]
* [[සිංහල විවාහය]]
57 පේළිය:
*[http://www.lawnet.lk ශ්‍රී ලංකා ආණ්ඩුව: LawNet]
 
[[Categoryප්‍රවර්ගය:නීතිය]]
 
[[ar:طلاق]]
85 පේළිය:
[[ro:Divorţ]]
[[ru:Развод]]
[[scn:Divorziu]]
[[simple:Divorce]]
[[sr:Развод]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දික්කසාද_නීති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි