"ලෝක සෞඛ්‍ය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 101.2.191.169 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
18 පේළිය:
'''ලෝක සෞඛ්‍ය සංවිධානය''' යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.
 
1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය නිර්මාණය වීමේ සිට, වසූරිය මුලිනුපුටා දැමීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. එහි වර්තමාන ප්රමුඛතාවයන් අතරට බෝවෙන රෝග, (විශේෂයෙන්ම එච්.අයි.වී. ඒඩ්ස්, ඉබෝලා, මැලේරියා සහ ක්ෂය රෝගය) සහ බෝ නොවන රෝගවලින් සිදුවන බලපෑම අවම කිරීම; ලිංගික සහ ප්‍රජනක සෞඛ්ය සංවර්ධනය සහ වයෝවෘද්ධ වීම; පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්ය සම්පන්න ආහාර වේල අනුභවය; වෘත්තීය සෞඛ්යය මත් ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කිරීම, ප්රකාශනය සහ ජාලකරයජාලකරණය වර්ධනය කිරීම ඇතුළත් වේ.
 
ලෝක සෞඛ්ය වාර්තාව, ලෝක සෞඛ්ය සමීක්ෂණය හා ලෝක සෞඛ්ය දිනය සඳහා ලෝක සෞඛ්ය සංවිධානය වගකිව යුතු ය. ලෝක සෞඛ්ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් ස්වකීය පස් අවුරුදු නිළ කාලය 2017 ජූලි 01 වනදායින් ආරම්භ කළේය.
 
==ව්‍යවස්ථාව හා ඉතියාසයඉතිහාසය==
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ව්‍යවස්ථාව පවසන අන්දමට එහි අරමුණ වනුයේ, "සමස්ත ජනතාව උදෙසා ලඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි."<ref>{{cite web|url=http://whqlibdoc.who.int/hist/official_records/constitution.pdf|publisher=World Health Organization|format=PDF|title=Constitution of the World Health Organization|accessdate=2007-07-18}} - For a easier to read version see {{cite web|url=http://www.who.int/entity/governance/eb/who_constitution_en.pdf|publisher=World Health Organization|format=PDF|title=Constitution of the World Health Organization (English only version)|accessdate=2008-02-11}}</ref> එහි ප්‍රධාන කර්තව්‍ය වනුයේ රෝග, විශේෂයෙන්ම මූලික බෝවෙන රෝගයන්, සමග සටන්වැදීම සහ, ලෝක වාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය නංවාලීමය.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්සත් ජාතීන්ගේ ආදිතම නියෝජනයන්ගෙන් එකක් වන අතර, එහි ව්‍යවස්ථාව විධිමත් ලෙසින් බලාත්මක වූයේ පළමු [[ලෝක සෞඛ්‍ය දිනය]], (1948 අප්‍රේල් 7) ට සමගාමීව, 26වන සාමාජීක රාජ්‍යය විසින් එය අපරානුමත කල විටය.<ref>{{cite web|url=http://whqlibdoc.who.int/hist/chronicles/chronicle_1948.pdf|publisher=World Health Organization|pages=54|format=PDF|title=Chronicle of the World Health Organization, April 1948|accessdate=2007-07-18}}</ref> මෙයට පෙර, මෙහි ක්‍රියාන්විතයන් හා, [[ජාතීන්ගේ සංගමයෙහි සෞඛ්‍ය සංවිධානය]]හි ඉතිරි ක්‍රියාකාරකම්, පැවතියේ, 1946 ග්‍රීෂ්ම සෘතුවෙහි පැවැති ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මේලනයකට ඉක්බිතිව පිහිටවුනු අතුරු කමිටුවක පාලනය යටතේය.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://whqlibdoc.who.int/hist/chronicles/chronicle_1947.pdf|format=PDF|title=Chronicle of the World Health Organization, 1947|accessdate=2007-07-18}}</ref> පැවරීම සඳහා අධිබලය පවරන ලද්දේ [[එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය |මහා මණ්ඩලයේ]] යෝජනා සම්මතයක් මගිනි.<ref name="UN_ARES61I">{{UN document |docid=A-RES-61(I) |type=Resolution |body=General Assembly |session=1 |resolution_number=61 |accessdate=2007-11-14| title=Establishment of the World Health Organization|date=14 December 1946}}</ref>
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ලෝක_සෞඛ්‍ය_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි