"සමාන ගතිගුණ ඇති මූලද්‍රව්‍ය කාණ්ඩයන්හි සාමුහික නම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''සමාන ගතිගුණ ඇති මූලද්‍රව්‍ය කාණ්ඩයන්හි සාමුහ…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
28 පේළිය:
*[[බැර ලෝහ (රසායන විද්‍යාව)|බැර ලෝහය]]න් - ඒවා‍යේ ඝනත්වය, පරමාණුක ක්‍රමාංකය, හෝ විෂ බව පදනම් කරගෙන විවිද ආකාරයෙන් අර්ථදක්වා ඇති ලෝහ කාණ්ඩයන්.
*[[නිසග ලෝහය]]න් - සොබාදහමෙහි පරිශුද්ධ ආකාරයෙන් පවතින ලෝහ, උච්ච ලෝහ සමග Sn සහ Pb වැනි අනෙකුත් ලෝහ ඇතුළත්ය.
*[[පශ්චාත්-ආන්තරික ලෝහය]]s යන්- ආන්තරික මූලද්‍රව්‍ය තුනට දකුණෙන් පිහිටි, සම්පූර්ණයෙන් පිරුණු d-උපකවච සහිත ලෝහ: Zn, Ga, Cd, In, Sn, Hg, Tl, Pb, Bi
*[[දුර්වල ලෝහ]] - p කාණ්ඩයෙහි ලෝහ හැඳින්වීමට සමහර විට භාවිතා කෙරේ: Al, Ga, In, Tl, Sn, Pb, Bi.
*පාංශු ලෝහ - පැරැණි ඓතිහාසික පදය, සාමාන්‍යයෙන් 3 සහ 13 කාණ්ඩයෙහි ලෝහ හැඳින්වීමට භාවිතා වෙන නමුත්, සමහරවිට බෙරිලියම් සහ ක්‍රෝමියම් වැනි අනෙකක්ද ඇතුළත් කෙරේ.
35 පේළිය:
*[[පාරප්ලූටෝනියම් මූලද්‍රව්‍යය]]න් - පරමාණුක ක්‍රමාංකය 94 ට වඩා වැඩි මූලද්‍රව්‍යයන්.
*[[සුළු ඇක්ටිනයිඩ]]යන් - U සහ Pu හැර, න්‍යෂ්ටික ඉන්ධනයන්හි හමු වන ඇක්ටිනයිඩ: Np, Am, Cm.
*[[සුපිරිඇක්ටිනයිඩ]]යන් - ආවර්තිතා වගුවෙහි අනාවැකි පල කෙරුණු "g කාණ්ඩයගොනුව" ඇතුළත්, මූලද්‍රව්‍යයන් 121 සිට 153 දක්වා උපකල්පිත ශ්‍රේණිය.
*බැර පරමාණුව - හයිඩ්‍රජන් හා හීලියම් හැර අනෙකුත් මූලද්‍රව්‍යයන් හැඳින්වීමට, සංඛ්‍යාත්මක රසායන විද්‍යාවෙහිදී භාවිතා වන පදය.