"දේවානම්පිය තිස්ස රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Protected "දේවානම්පිය තිස්ස රජ": නොකඩවා සිදුකරන විනාශකිරීම ([සංස්කරණය=ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් ඉඩදෙන්න] (අනිශ්චිත) [ගෙන යන්න=ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් ඉඩදෙන්න] (අනිශ්චිත))
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
42 පේළිය:
| date of burial =
| place of burial =
| religion = [[බුදු දහම]]
}}
මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව '''දේවානම්පිය තිස්ස''' නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BCE - 267 BCE). "දෙවියන්නට ප්‍රිය වු "යන්න මෙම නාමයෙහි අර්ථය යි. රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.
"https://si.wikipedia.org/wiki/දේවානම්පිය_තිස්ස_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි