"අට විසි බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
විස්තරය දීර්ඝ ලෙස පහදා දුනිමි
4 පේළිය:
 
‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් [[මියන්මාරය|මියන්මාරයේ]] නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව 29 වෙනි බුදුරජාණන් වහන්සේ වන්නේ [[මෛත්‍රී බෝධි සත්වයන්]] වහන්සේ ය.
 
.දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පසු කල්ප අසංඛෙයක් බුදුවරැ පහළ නොවුනි. කල්ප අසංඛෙය්යකට පසු කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු මංගල බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු සුමන බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු රේවත බුදුරජාණන් වහන්සේද, ලොව පහළ විය.
 
ඉතිරි බුදුවරැ දහනම දෙනාම කල්ප ලක්ෂයක් තුල ලොවපහළවිය. සාරාසංක්‍ය කල්ප ලක්ෂය හෙවත් අසංඛෙය හතරකුත් කල්ප ලක්ෂය ගෙවීගියේය...
 
මහා කල්ප එකකට අන්තර් කල්ප විස්සකි. දැනට මෙම කල්පයේ අප ඉන්නේ හතරවන අන්තර් කල්පයේය..මීළඟ පස්වන අන්තර් කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරැදු දහයේ සිට අවුරැදු අසංඛෙයියට වැඩිවී  නැවත අසූ දහසකට අඩුඋන විට මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ලොව පහලවන්නේය..
 
එක අන්තර් කල්පයක් යනු, මිනිසුන්ගේ ආයුෂ අවුරැදු දහයේ සිට අවුරැදු අසංඛෙයියට වැඩිවී  නැවත අවුරැදු දහයට අඩුවන  කාලයටය.....අසංඛෙයිය යනු, එකයි බින්දු එකසිහ හතලිහකි..
 
 
 
Line 42 ⟶ 51:
 
 
<big>'''<big>'''මෙම බුදුවරුන් ගේ විස්තර කීපයක් පහත දැක්වේ'''.</big>'''<br />
 
<big>තණ්හංකර බුදු රජාණන් වහන්සේ</big>
"https://si.wikipedia.org/wiki/අට_විසි_බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි