"විචල්‍යය අර්ථ දැක්වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[ගොනුව:Rad sinhala a1.JPG|thumb|රේඩියන් 1 කෝණයක්, වෘන්තයේ අරයට ස…' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

05:25, 28 මාර්තු 2009 තෙක් සංශෝධනය

රේඩියන එකක් යනු, වෘන්තයේ අරයට සමාන දිගකින් පරිධිය ඔස්සේ වු චාප ඛාන්ඩයක් මගින් වෘත්ත කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයයි.

ගොනුව:Rad sinhala a1.JPG
රේඩියන් 1 කෝණයක්, වෘන්තයේ අරයට සමාන චාප දිගක් වෘත්තය මත ආපාතනය කරයි.

වඩාත් සාධාරණ ලෙස “අර” දෙකකින් ආපාතනය කරන ඕනෑම කෝණයක රේඩියන් වලින් විශාලත්වය, සංවෘත වූ චාප කොට‍සේ දිග වෘත්තයේ අරයට දක්වන අනුපාතයට සමාන වේ. එනම්, θ = s /r වේ. මෙහි θ යනු රේඩියන වලින් ආපාතිත කෝණයද s යනු චාප දිගද r යනු වෘන්තයේ අරයද වේ. විලෝම වශයෙන්, රේඩියන් වලින් කෝණයේ අගය වෘන්තයේ අරයෙන් ගුණ කළ විට සංවෘත චාප කොටසේ දිගට සමාන වේ. එනම්, s = r θ

ඒ අනුව, පූර්ණ පරිභ්‍රමණයක ගොනුව:360 degrees a1.JPG රේඩියනවලින් විශාලත්වය යනු මුළු පරිධිය අරයෙන් බෙදු විට ලැබෙන අගයයි. එනම් 2 π r/r හෝ 2π මෙලෙස රේඩියන 2π අංශක 360 කට සමාන වේ. එහි අදහස රේඩියන එකක් අංශක 180/ π ට සමාන වන බවයි


References

http://en.wikipedia.org/wiki/Radian#Definition



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=විචල්‍යය_අර්ථ_දැක්වීම&oldid=54249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි