"කරාතේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ගොනුව:Dfhdhdf.JPG කරාතේ නැතහොත් කරාතේ දෝ යනු ආත්ම ආර…' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:54, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය

ගොනුව:Dfhdhdf.JPG

කරාතේ නැතහොත් කරාතේ දෝ යනු ආත්ම ආරක්ෂක සටන් කලාවකි. එය වර්ධනය සිදු වූයේ “රියාකු” දූපත්වලය. ඒ සඳහා ආභාෂය ලැබුනේ “තේ” නැමැති ඔකිතාවන් ආත්ම ආරක්ෂක සටන් කලාව චීනයේ “කුන්ෆූ” “සුමෝ” සහ “ජජත්සු” සටන් කලාවන් ආශ්‍රිතවය. මූලිකව මෙය පහර දීමේ කලාවකි. ඒ සඳහා මිටින් ඇනීම, පා පහර දීම,දණහිස සහ වැලමිට උපයෝගී කර ගෙන පහර දීම සිදු වේ. සමහරක් ආරයන්වලදී තදින් අල්ලා ගැනීම, හිර කිරීම, විසි කිරීම, වැලැක්වීම සහ මරමස්ථාන වලට පහර දීම පුහුණු කරනු ලබයි. කරාතේ පුහුණු කරන්නා “කරාතෙකා” ලෙස හඳුන්වනු ලබයි.


References

http://en.wikipedia.org/wiki/Karate_do




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=කරාතේ&oldid=54215" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි