"පැසිපන්දු" හි සංශෝධන අතර වෙනස්කම්
'ලෝකයේ ජනප්රියම ක්රීඩා අතරෙන් එක් පිළකට ක්ර…' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
14:11, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය
ලෝකයේ ජනප්රියම ක්රීඩා අතරෙන් එක් පිළකට ක්රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්රීඩාවක් ලෙස පැසිපන්දු ක්රීඩාව හැඳින්විය හැකිය. මීටර් 3ක් එනම් අඩි 10 උස පැසකට පැසි පන්දුව නිවැරදිව විදීමෙන් හෝ විසිකිරීමෙන් ලකුණු රැස්කර ගනී. ජයග්රාහී කණ්ඩායම වනුයේ වැඩිම වාර ගණනක් පැසට පන්දුව විදීමට හැකි වූ කණ්ඩායමයි.
පන්දුව ඉහළ නගින ලෙස බිම ගැසීමෙන් (bouncing) හෝ කණ්ඩායමේ සාමාජිකයින් අතර පන්දුව හුවමාරුවෙන් ගෝල කණුව කරා පන්දුව ගෙන යා හැකිය. පන්දුව භාර දීමේදී විවිධ සීමාවන් පවතින අතර ප්රතිවාදී පිළේ සාමාජිකයින්ට කායිකව පීඩා කිරීමට අවසර නොලැබේ.
පන්දුව හුවමාරුවේ , විදීමේ හා ඉහළ යන ලෙස බිම පතිත කිරීමේ ක්රමවේදයන් හි පමණක් නොව සගයින් බාධකයින් ලෙස ක්රීඩකයින්ගේ තාක්ෂණවේදය ද අද ඉතා ඉහළ මට්ටමකට දියුණුව ඇත.
උදා - කණ්ඩායමේ උසම ක්රීඩකයා මැද ක්රීඩකයා (center) ලෙසත් මිටිම ක්රීඩකයා pointer ලෙසත් කටයුතු කරන අතර හොඳම පන්දුව හසුරවන්නා ගෝල රකින්නා ලෙසත් ක්රීඩා කරයි.
තරගකාරීව පවත්වන පැසි පන්දු තරඟාවලියක් ගෘහස්ථව පවත්වන අතර ඉන් ඔබ්බට බාහිරව පවත්වන ක්රීඩා අංගයක් ලෙස පැසි පන්දු ක්රීඩාව ග්රාමීයව ජනප්රිය වී ඇත.
References
http://en.wikipedia.org/wiki/Basketball
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."