"ඒකජ සමීකරණ පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[ගොනුව:Secretsharing-3-point.png|thumb|විචල්‍යයන් තුනකින් සමන්විත …' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

05:22, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය

ගණිතයේදී ඒකජ සමීකරණ පද්ධතියක් (ඒකජ පද්ධතිය) යනු විචල්‍යයන් එකම විචල්‍යයන් කුලක වන ඒකජ සමීකරණ එකතුවකි. නිදසුනක් ලෙස

විචල්‍යයන් තුනකින් සමන්විත ඒකජ පද්ධතියක් මගින් තල එකතුවක් නිරූපණය කරයි. ජේදන ලක්ෂ්‍යය විසඳුම වේ.

ගොනුව:Math-equation-a1.JPG

යනු x,y,z විචල්‍යයන් තුන අඩංගු සමීකරණ තුනක පද්ධතියකි. ඒකජ පද්ධතියක විසදීම යනු විචල්‍යයන් වලට අංක පැවරීමයි. එම අංක සියලු සමීකරණ සමගාමීව තෘප්ත කළ යුතුය. ඉහත පද්ධතිය සඳහා එක් විසඳුමක්

ගොනුව:Math-equation-a2.JPG

වේ. මෙම අගයන් ඉහත සමීකරණ තුනම තෘප්ත කරයි.

ගණිතයේදී ඒකජ පද්ධති පිළිබඳ සිද්ධාන්ත යනු නවීන ගණිතයට මූලික වු ඒකජ වීජ ගණිතයෙහි කොටසකි. විසදුම් සෙවීම සදහා වු ඇල්ගොරිතම ආගණනය කිරීම් සංඛයාත්මක ඒකජ වීජ ගණිතයෙහි වැදගත් වන කොටසක් වන අතර එවැනි ක්‍රම ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාවේ රසායනික විද්‍යාවේ, පරිගණක විද්‍යාවේ හා ආර්ථික විද්‍යාවේ වැදගත් භූමිකාවක් රඟ දක්වයි. ඒකජ නොවන සමීකරණ පද්ධතියක් ඒකජ පද්ධතියක් මගින් ආසන්න කල හැකිය. එය සාපේක්ෂ සංකිර්ණ පද්ධතියක ගණිතමය ආකෘතියක් හෝ පරිගණක සාමාන්‍ය විඩම්බනයක්(simulation) සැසඳීමේ දී වැදගත් තාක්ෂණික ක්‍රමවේදයක් වේ.


References

http://en.wikipedia.org/wiki/System_of_linear_equations




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ඒකජ_සමීකරණ_පද්ධතිය&oldid=53993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි