"බත්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('[[Image:rice_and_curry.jpg|thumb|300px|right|'''බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද…' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
 
[[බත්]] යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන අදහස් කෙරේ. ( English = Rice & Curry)<br>
'''බත්මෙය සහ ව්‍යංජන''' [[Sri Lanka| ශ්‍රි ලංකාවේ]] ජාතිකප්‍රධාන ආභාරය වේ. එය [[India| ඉන්දියාවේ]] සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත. <br>
Rice & Curry යෙදුම ''බත් සහ ව්‍යංජන''' ලෙස පරිවර්ථනය දෝශ සාවද්‍යය.
 
ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික රාත්‍රි ආහාර වේලක අඬංගු වන දේවල් පහත සඳහන් වේ.
 
*පිසින ලද හෝ තම්බන ලද ව්ශාල බත් අඩංගු භාජනයක්.( උදෑසන ආහාරයට නම් කිරිබත් භාජනයක් ද තැබ්ය හැක.කිරිබත් යනු කිරි දමා සාදා ගත හැකි ඛතකි)
*මස්මාංශ ව්‍යංජනයක් (බොහෝ ව්ට මෙය කුකුල් මස්, ‍හෝ මාළු හෝ කරවල ව්ය හැක.මෙම ව්‍යංජනය පොල් කිරි වලින් සාදා ඇති නිසා මද ඝන හොද්දකින් සමන්ව්ත වේ)
*රනිල ඇට වර්ගයක්
*පරිප්පු
*එළවළු ව්‍යංජනයක් (බෝංච්,දෙල් හෝ ලීක්ස් වැනි යමක් ව්ය හැක)
* බැදුමක (උදා: පපඩම්)
*පපඩම්(උළුඳු පිට් හෝ හාල් පිට් වලින් සාදන ලද "කර" "කර" ගා හැපෙන දෙයකි)
*සම්බෝලයක්, මැල්ලුමක් හෝ සලාදයක්
*සම්බෝලයක්(නැවුම්,පොල් වලින් සාදන ලද ද්‍රව්‍යයකි.එය රතු ළුණු,ම්රිස්,ගාන ලද පොල්,දෙහි යුෂ වලින් සමන්ව්ත වේ.මෙය ආහාර වේලේ සැරම කොටසයි)
 
සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ.එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය.ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික [[ආසියාව| ආසියානු රටක්]] වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි.

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/53978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි