සංස්කරණ
22,856
ක්
Singhalawap (කතාබහ | දායකත්ව) ('[[Image:rice_and_curry.jpg|thumb|300px|right|'''බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද…' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Singhalawap (කතාබහ | දායකත්ව) |
||
[[බත්]] යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන අදහස් කෙරේ. ( English = Rice & Curry)<br>
Rice & Curry යෙදුම ''බත් සහ ව්‍යංජන''' ලෙස පරිවර්ථනය දෝශ සාවද්‍යය.
ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික
*පිසින ලද හෝ තම්බන ලද ව්ශාල බත් අඩංගු භාජනයක්.( උදෑසන ආහාරයට නම් කිරිබත් භාජනයක් ද තැබ්ය හැක.කිරිබත් යනු කිරි දමා සාදා ගත හැකි ඛතකි)
*
*රනිල ඇට වර්ගයක්
*එළවළු ව්‍යංජනයක්
* බැදුමක (උදා: පපඩම්)
*සම්බෝලයක්, මැල්ලුමක් හෝ සලාදයක්
සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ.එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය.ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික [[ආසියාව| ආසියානු රටක්]] වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි.
|