"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
1 පේළිය:
[[ගොනුව:Taxonomic Rank Graph - es.svg|right|thumb|upright=1.7|ප්‍රධාන අනුස්ථිතීන්: [[රතු හිවලා]] ''වුල්පස් වුල්පස්'' කෙරෙහි යෙදුණු වසම, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය සහ, විශේෂය]]
{{ජීව විද්‍යාත්මක වර්ගීකරණය}}
[[ජීව විද්‍යාත්මක වර්ගීකරණය|ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි]], '''වර්ගීකරණාත්මක අනුස්ථිතියක්''' යනු ජීවින් සමූහයක් ( [[තක්සෝනය|තක්සෝනයක්]]) සඳහා [[වර්ගීකරණය (ජීව විද්‍යාව)| වර්ගීකරණාත්මක]] [[ධූරාවලිය|ධූරාවලියක]] සාපේක්ෂ මට්ටම වෙයි. වර්ගීකරණාත්මක අනුස්ථිතීන් සඳහා නිදසුන් වනුයේ [[විශේෂය (ජීව විද්‍යාව)|විශේෂය]], [[ගණය (ජීව විද්‍යාව)|ගණය]], [[කුලය (ජීව විද්‍යාව)|කුලය]], [[ගෝත්‍රය (ජීව විද්‍යාව)|ගෝත්‍රය]], [[වර්ගය (ජීව විද්‍යාව)|වර්ගය]], [[වංශය (ජීව විද්‍යාව)|වංශය]], [[රාජධානිය (ජීව විද්‍යාව)|රාජධානිය]], [[වසම (ජීව විද්‍යාව)|වසම]], ආදිය වෙයි.
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි