"මෝල්ටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
30 පේළිය:
 
 
'''මෝල්ටාව''' යනු, [[සිසිලිය|සිසිලියට]] {{පෙරලන්න|80|කිමී|සැත|abbr=on}} දකුණින්ද, [[ටියුනීසියාව|ටියුනීසියාවට]] {{පෙරලන්න|284|කිමී|සැත|abbr=on}} නැගෙනහිරින්ද සහ, [[ලිබියාව|ලිබියාවට]] {{පෙරලන්න|333|කිමී|සැත|abbr=on}} උතුරින්ද, [[මධ්‍යධරණි මුහුද|මධ්‍යධරණි මුහුදේ]] පිහිටි දකුණු යුරෝපියානු රටකි. යම්තම් {{පෙරලන්න|316|කිමී2|වර්ගසැත|abbr=on}} භූමි ප්‍රමාණයක් ආවරණය කිරීම නිසා, ලොව [[සූක්ෂ්මරාජ්‍යය|කුඩාතම]]<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.traveltips24.com/European_Microstates.htm |title=යුරෝපියන් මයික්‍රොස්ටේට්ස් |publisher=Traveltips24.com |date=22 දෙසැම්බර් 2008 |accessdate=31 මාර්තු 2009}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.ingentaconnect.com/content/klu/adco/1998/00000020/00000001/00135717#aff_1 |title=කරියර් ගයිඩන්ස් ඉන් මෝල්ටා: අ මඩිටරේනියන් මයික්‍රොස්ටේට් ඉව් ට්‍රාන්සිටෝ |publisher=Ingentaconnect.com |date=16 ජූනි 2006 |accessdate=31 මාර්තු 2009}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.environmentalgraffiti.com/offbeat-news/the-microstate-environmental-world-cup-malta-vs-san-marino/613 |title=ද මයික්‍රොස්ටේට් එන්වයරමෙන්ටල් වර්ල්ඩ් කප්: මෝල්ටා වර්සස් සැන් මරිනෝ |publisher=Environmentalgraffiti.com |date=15 දෙසැම්බර් 2007 |accessdate=31 මාර්තු 2009}}</ref> රටවල් අතුරින් එකක් සහ [[ජනගහණ ඝණත්වය අනුව රටවල් ලැයිස්තුව |වඩාත් ජනගහණ ඝණත්වය සහිත]] රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි. මෝල්ටාවේ අගනුවර [[වැලෙටා]] වෙයි. නිල භාෂා දෙකක් එය සතු වෙයි: [[මෝල්ටීසියානු භාෂාව |මෝල්ටීසියානු]] සහ [[ඉංග්‍රීසි භාෂාව |ඉංග්‍රීසි]].
 
 
"https://si.wikipedia.org/wiki/මෝල්ටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි