"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
5 පේළිය:
'''උඩරට නිති අදාලත්වය සීමා වීම'''
 
ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, [[බහු පුරුශ සේවනය]] අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''උඩරට නිතිය පෞද්ගලික නීතියක් බවට පත්වීම'''
13 පේළිය:
'''වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය'''
 
වර්තමානයේදී උඩරට නීතිය [[විවාහය]],[[සුජාතහාවය]],දේපල හාරකාරත්වය,රැකවරණය,බාලවයස්කරුවන්, දෙමාපියන් හා දරුවන්, ත්‍යාග සහ [[අන්තිම කැමැති පත්‍රයක්පත්‍රය]]ක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ශේත්‍ර වලදී පමණක් අදාල වේ.
 
'''මූලාශ්‍ර'''
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි