"සෝලියස් මෙන්ඩිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
 
 
සෝලියස් මෙන්ඩිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ.කලාත්මක වටිනානමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය. සෝලියස් මෙන්ඩිස්ගේ ආරම්භක සිතුවම් නිරීක්ෂණය කරන විට එකල ඔහු එම්.සාර්ලිස්ගේ සිතුවම් අනුකරණය කළ බව පෙනේ. සාර්ලිස්ගේසාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් එකල ජනප්‍රිය වී තිබීම එයට හේතු වන්නට ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/සෝලියස්_මෙන්ඩිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි