"සෝලියස් මෙන්ඩිස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
== ජීවන තොරතුරු ==
[[ගොනුව:සෝලියස් මෙන්ඩිස්.jpg
1897 වර්ෂයේදී හලාවත ,මාදම්පේ, මහවැව ප්‍රදේශයේ උපත ලද මෙතුමා සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා විය. ඔහු ගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මෙන්ඩිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්ඩිස් සහ මව කරෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. .සෝලියස් මෙන්ඩිස්ට පිළිගත් ඉහළ අධ්‍යාපනක් නොතිබුණ ද විශ්ව කීර්තියට පත් සිත්තර නාමයක් ලබා ගැනීමේ භාග්‍ය සතු වී ඇත.
|