"රසායනික සූත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Normal change
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
4 පේළිය:
|<center>රසායනික සූත්‍රයක<br />නිදසුනක්</center>සල්ෆියුරික්
|}
 
රසායනික සූත්‍රයක් කිසියම් නිශ්චිත සංයෝගයක අඩංගු සංඝටක මූලද්‍රව්‍ය නිරූපණය කරනු ලබන පහසු ආකාරයකි. මීට අමතරව රසායනික සූත්‍ර මඟින් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන ආකාරය ද කෙටියෙන් දැක්විය හැකිය. අණුක සංයෝග සඳහා හඳුන්වන අණුක සූත්‍ර යනුවෙන්ද මෙම අණුක සූත්‍ර මඟින් සංයෝගයක ඇති සංඝටක මූලද්‍රව්‍ය එහි රසායනික සංකේත මඟින් හඳුන්වන අතර එහි අණුවක අඩංගු එක් එක් මුලද්‍රව්‍යයට අදාල පරමාණු සංඛ්‍යාව ද දක්වනු ලැබේ. කිසියම් සංයෝගයක එයට අදාල කිසියම් මූලද්‍රව්‍යයක පරමාණු එකකට වඩා සංඛ්‍යාවක් අඩංගු වේ නම් එය අගය අදාල මූලද්‍රව්‍ය සංකේතයට පසුව යටකුරක් වශයෙන් දක්වනු ලැබේ. (19 වැනි සිය‍වසේ දී නම් මෙය උඩකුරක් ලෙස දක්වන ලදී) අයනික හා අණුක නොවන අනෙක් ද්‍රව්‍යවල මෙම යටකුර මඟින් එහි අනුභවික සූත්‍රයේ ඇති මූලද්‍රව්‍යවල අනුපාත දක්වයි.
* ''පල්මානික්කම් HO2''
* ජීව වායුව '''HO°'''
* රසායනික සූත්‍රයක් කිසියම් නිශ්චිත සංයෝගයක අඩංගු සංඝටක මූලද්‍රව්‍ය නිරූපණය කරනු ලබන පහසු ආකාරයකි. මීට අමතරව රසායනික සූත්‍ර මඟින් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන ආකාරය ද කෙටියෙන් දැක්විය හැකිය. අණුක සංයෝග සඳහා හඳුන්වන අණුක සූත්‍ර යනුවෙන්ද මෙම අණුක සූත්‍ර මඟින් සංයෝගයක ඇති සංඝටක මූලද්‍රව්‍ය එහි රසායනික සංකේත මඟින් හඳුන්වන අතර එහි අණුවක අඩංගු එක් එක් මුලද්‍රව්‍යයට අදාල පරමාණු සංඛ්‍යාව ද දක්වනු ලැබේ. කිසියම් සංයෝගයක එයට අදාල කිසියම් මූලද්‍රව්‍යයක පරමාණු එකකට වඩා සංඛ්‍යාවක් අඩංගු වේ නම් එය අගය අදාල මූලද්‍රව්‍ය සංකේතයට පසුව යටකුරක් වශයෙන් දක්වනු ලැබේ. (19 වැනි සිය‍වසේ දී නම් මෙය උඩකුරක් ලෙස දක්වන ලදී) අයනික හා අණුක නොවන අනෙක් ද්‍රව්‍යවල මෙම යටකුර මඟින් එහි අනුභවික සූත්‍රයේ ඇති මූලද්‍රව්‍යවල අනුපාත දක්වයි.
 
මෙම රසායනික සූත්‍ර ලිවීමේ ක්‍රමය හඳුන්වන ලද්දේ 19 වැනි සියවසේ විසූ ස්වීඩන් ජාතික රසානඥයෙකු වන ජෝසප් ජේකොබ් බර්සිලියස් මඟිනි.
"https://si.wikipedia.org/wiki/රසායනික_සූත්‍ර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි