"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු Lee (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 2402:4000:1381:39F6:1:0:6699:C934 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
[[Fileගොනුව:Starsinthesky.jpg|right|300px|thumb|[[විශාල මැගලනික් වලාවෙහි]] තාරකා ඇතිවන කලාපය . [[NASA]]/[[ESA]] රූප සටහන]]
'''තාරකාවක්''' යනු, එහි [[ගුරුත්වය]] විසින්ම බැඳ තබා ගන්නාවූ දීප්ත [[ප්ලාස්මා (භෞතික විද්‍යාව)|ප්ලාස්මා]] ගෝලයකි. තරුවක ආයු කාලය අවසානයේ එය තුල [[පිරිහුණු පදාර්ථ]] ප්‍රමාණයක්ද අඩංගු වේ. [[පෘථිවිය]]ට ළඟම තාරකාව [[සූර්යයා]] වන අතර පෘථිවිය මත ඇති [[ශක්තියෙන්]] බොහෝ ප්‍රමාණයක මූලාශ්‍රය වනුයේ සූර්යයාය. අනෙකුත් තාරකා රාත්‍රි කාලයේදී පෘථිවියට දර්ශනය වන අතර සූර්යයා වඩා දීප්තියෙන් නොබබළන අවස්ථාවන්හිදී හෝ වායුගෝලීය සංසිද්ධි වලින් අවහිර නොවූ අවස්ථාවන්හිදී අචල දීප්තිමත් ලක්ෂ්‍ය සමූහයක් ලෙස බොහෝ විට දැක ගත හැක. ඉතිහාසයෙහි [[අහසේ]] වඩා හොඳින් මතු වී පෙනුනු තාරකා එකට එකතු කොට [[තාරකා රාශි(තාරකා විද්‍යාව)|තාරකා රාශි]] සහ [[තාරකා මණ්ඩල]] වශයෙන් හඳුනාගත් අතර වඩාත්ම දීප්තිමත් තාරකා සුදුසු ලෙස නම් කරනු ලැබීය. තාරකා විද්‍යාඥයින් විසින් සකස් කරන ලද සවිස්තර [[තාරකාවන්ගේ නාමාවලියෙහි|තාරකාවන්ගේ නාමාවලිය]] සම්මත වූ [[තාරකාවන්ගේ තත්වයන්]] පිළිබඳ විස්තර අඩංගු වේ.
 
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි