"පුස්තකාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Library book shelves.jpg|thumb|300px|පුස්තකාලය]]
 
 
== හැඳින්වීම ==
 
 
 
Line 44 ⟶ 48:
මහාචාර්ය ටිකිරි අබේසිංහ එකතුව
ආචාර්ය පී.බී. සන්නස්ගල එකතුව
තේජා ගුණවර්ධන එකතුව ලෙස එකතු ගණනාවක් ද දැකිය හැකිය.මෙම එකතුවලට අමතරව පුස්කොල පොත්,දුර්ලභ ග්‍රන්ථ විද්‍යා හා තාක්ෂණ පුස්තකාල හා විඥාපන විද්‍යා,යුනෙස්කෝ ජන සාහිත්‍ය,බ්‍රේල් ප්‍රකාශන යනාදී එකතූන් ද ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතුව ඇත. මෙම සියලු එකතූන් විමර්ශනය සදහා පමණක් ඇති අතර ඊට ප්‍රවේශවීම සදහා පුස්තකාල සාමාජිකත්වය ලබා ගත යුතු වේ.එක් දිනක,මාස තුනක,මාස හයක හෝ වසරක සාමාජිකත්වය ලබා ගත හැක.තමාට අවශ්‍ය තොරතුරුවල ඡායා පිටපත්ලබා ගැනීමට ද පාඨකයාට හැකියාව ලබා දී ඇත.ශ්‍රී ලංකා ජාතික පුස්තකාල වෙබ් ලිපිනය වන [http://www.natlib.lk www.natlibnatl.lk] තුලින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ පරිගනක සුචිය අන්තර්ජාලය ඔස්සේ භාවිත කිරීමේ හැකියාව ද ලබා දී තිබීම පාඨකයන්ට ඉතා වැදගත් වනු ඇත.
 
==මූලාශ්‍රය:==
"https://si.wikipedia.org/wiki/පුස්තකාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි