"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සිංහල
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
18 පේළිය:
'''දුටුගැමුණු''' හෙවත් '''ගාමිණී අභය''' රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. එතුමාව '''දුට්ඨගාමිණී අභය''' යන නමින් ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල [[ලංකාව]] පාලනය කළ මෙතුමා [[රජරට]] පාලකයාව සිටි ආක්‍රමණික [[එළාර රජ]] පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ. මොහුට [[දස මහා යෝධයෝ]] සිටියෝ ය. ඔවුන් "සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ලභියවසභ, ඛංඡදේව, පුස්සදේව, නන්දිමිත්‍ර වේ.
 
==ඉතිහාසය ==
 
ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. [[මහාවංශය]] විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට [[කාවන්තිස්ස රජ]] අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. දුටුගැමුණු ලෙස පසු කලෙක හදුන්වන ලද්දේ මෙම හේතුව නිසාය.
 
මහාවංශයට අනුව දුටුගැමුණු රජු සිය යුද්ධ මෙහෙයුම දියත් කරනු ලැබුවේ '''“මාගේ මේ වෑයම හුදෙක් රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය.”''' යනුවෙන් පවසමිනි.
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි