"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
85 පේළිය:
මෙම හේතූන් නිසා ඉස්ලාමීය දර්ශනවාදීයෙකු විසින් දේව වාක්‍ය මනුෂ්‍ය උච්චාරණයක් දක්වා යන ආකාරය විස්තර කර දීම සඳහා ශාස්තෘවාදයක් ඉදිරිපත් කරයි. මෙයින් මුහම්මද් නබි (සල්) තුමා සහ එතුමාගේ කාලය අතර ඇති සම්බන්ධතාවය කෙරේ අවධානය යොමු කර නොමැත.එමගින් එතුමා සහ දේව වාක්‍යයන් උපදින බාහිර ප්‍රභවය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ ප්‍රකාරතාවයට මැදිහත් වෙමින්, මුහම්මද් නබි (සල්) තුමා‍ගේ තත්ත්වය වටහා ගැනීම කරා යන ගුප්ත අර්ථ විවරණ ශාස්ත්‍රයකට මඟ පාදයි. බටහිර විද්වතුන්ගේ ඵෙතිහාසික විවරණයක් වන, මුහම්මද් නබි (සල්) තුමා ඔහු විසූ තත්ත්වයන්, ඔහුගේ අධ්‍යාපන මට්ටම සහ බුද්ධිය ආශ්‍රයෙන් වටහා ගැනීම සමඟ ප්‍රතිවීරෝධී අදහසක් ඉහත සඳහන් කළ ශාස්තෘවාදයේ ගැබ් වී ඇත.
 
== කුර්ආන්කුරානය - අර්ථ විවරණය හා එහි වැදගත්කම ==
 
ශුද්ධ වූ අල්කුරානයේ සම්පූර්ණයෙන්ම අඩංගු වන්නේ සර්ව බලධාරී අල්ලාහ් හා අල්ලාහ්ගේ ශුද්ධ වූ වචනය. මෙය අරාබි භාෂාවෙන් පහළ කරන ලද දේව ග්‍රන්ථයයි. ලොව පුරා පැතිර පවතින ශුද්ධ වු අල්කුරානයේ පැහැදිලි අර්ථකථනය විග්‍රහ කිරීම “හෆ්සීර්” යනුවෙන් හැදින්වේ. මෙම පැහැදිලි අර්ථකථනය ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශුද්ධ වූ දේව වාක්‍යවල අදහස පැහැදිලි කිරීමත් , එහි වැදගත්කම පුළුල්ව අවබෝධ කර ගැනීමත් එහි තේරුම වටහා ගෙන සර්ව සම්පූර්ණ වූ ජීවන සැලැස්ම පිළිපැදීමත් වේ.
"https://si.wikipedia.org/wiki/කුරානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි