"පළමුවන විමලධර්මසූරිය රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
42 පේළිය:
ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම, කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනුනිරීම සිදුකළහ.
 
ලන්දේසි ගවේශකයෙකු වූ ජොරිස් වැන් ස්පිල්බර්ජන් පෘතුගීසීන් පලවා හැරීම සඳහා සටන් කිරීමට සන්ධානයක් ඇති කර ගැනීමේ අදහසක් ඉදිරිපත් කළේය. එම සාකච්ඡාවලින් පසු අද්මිරාල් වයිබ්‍රැන්ඩ් වෑන් වොර්විජෙක් විසින් ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සෙබෝල්ඩ් ඩි වීර්ට් එවනු ලැබීය. මෙම සන්ධානය ශෝකාන්තයකින් කෙළවර විය. මත්පැන් සාදයකදී අවිනීත ලෙස හැසිරුණු ලන්දේසීහු රජුට අපහාසය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස ඒ සියලු දෙනා මැරුම් කෑහ. නැවත 1612 දක්වා සන්ධානයක් බිහිවීම අවස්ථාවක් උදා නොවිණි. 1612 දී නව [[ලන්දේසි ලංකාව|ලන්දේසි]] නියෝජිතයා වූ මර්සෙලිස් බොස්චවුචර් විමලධර්මසූරිය රජුට පසුව රජ පැමිණි සෙනරත් රජු සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙහි ප්‍රථිඵලය වූයේ පෘතුගීසීන් ලංකාවෙන් ඉවත් කිරීමේ සිට ඉංග්‍රීසීන් මෙහි පැමිණ යටත් කර ගන්නා තෙක් පැවති ලන්දේසි පාලනය යුගයක් ආරම්භ වීමයි.1604 දී මෙතුමා උණ රෝගයකින් මිය ගියේය. ඔහු ලංකා ඉතිහාසයඉතිහාසයේ විශිෂ්ටවිෂිශ්ට රජ කෙනෙකි.
 
==පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක්==
"https://si.wikipedia.org/wiki/පළමුවන_විමලධර්මසූරිය_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි