"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removed duplicated section
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
Removed duplicated sections
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
47 පේළිය:
*''මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා''
*''බිරිදගෙ පියා - මය''
 
==උපත==
 
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවියට දාව රාවණ උපත ලබා ඇත. <ref>{{Cite web|last=DelhiOctober 10|first=Prabhash K. Dutta New|last2=October 10|first2=2016UPDATED:|last3=Ist|first3=2016 18:29|title=Did you know? Ravana was born in Greater Noida West|url=https://www.indiatoday.in/india/story/ravana-greater-noida-demon-king-delhi-ncr-bishrakh-dussehra-345906-2016-10-10|access-date=2020-07-02|website=India Today|language=en}}</ref> රාවණ රජුගේ පිය පාර්ශ්වයේ මුත්තණුවන් ලෙස හැඳින්වෙන්නේ [[පුලස්ති]] ඍෂිවරයායි.<ref>{{Cite journal|last=Rajarajan|first=R.K.K.|date=2018|title=Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa|url=https://www.academia.edu/37599459|journal=Romanian Journal of Indian Studies|volume=2|pages=9–45}}</ref> මව් පාර්ශවයෙන් මුත්තණුවන් වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.
 
==දස රාවණ සංකල්පය==
Line 103 ⟶ 99:
දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය. එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත යුතුය. ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇත.
<ref>https://www.lankadeepa.lk/features/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB-%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8/2-261733</ref>
 
==''පෙලපත''==
 
*''මවගේ පියා - [[සුමාලි රජ]]''
*''මව ‍- [[කෛකේෂි දේවි]]''
*''පියාගේ පියා - [[පුලස්ථි]] සෘශිවරයා''
*''පියා - [[වෛශ්‍රව]] (විශ්‍රවස්) ඉසිවරයා'' (ඇතැම් රාමායණ තුළ පුලස්ථි සෘශිවරයා පියා ලෙස දක්වා ඇත)
*''බිරිඳ - [[මන්දෝදරී]] කුමරිය''
*''පුතා - [[ඉන්ද්‍රජිත්|මේඝනාද]] හෙවත් [[ඉන්ද්‍රජිත්]] කුමරා''
*''දුව - ශෝහිලි කුමරිය''(සීතා - ජෛන රාමායණයට අනුව)
*''සොයුරන් - [[කුම්භකර්ණ]] , [[විභීෂණ රජ|විභීෂණ]]'', [[සහස්‍ර රාවණ]]
*''සොයුරිය - [[සුපර්ණකා]]''
*''මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා''
*''බිරිදගෙ පියා - මය''
 
==රචිත බවට විශ්වාස කෙරෙන ග්‍රන්ථ==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි