"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
20 පේළිය:
රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.<ref>https://valmikiramayan.net/</ref>
 
===උපත===
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවිය දේවියට දාව භාරතයේ උත්තර ප්‍රදේශයේ බිස්‍රක් ග්‍රාමයේ උපත ලබා ඇත. රාවණගේ ජන්මයෙන් පසුව එම ග්‍රාමය විශ්‍රව යන නාමයෙන් හඳුන්වා ඇත. <ref>{{Cite web|last=DelhiOctober 10|first=Prabhash K. Dutta New|last2=October 10|first2=2016UPDATED:|last3=Ist|first3=2016 18:29|title=Did you know? Ravana was born in Greater Noida West|url=https://www.indiatoday.in/india/story/ravana-greater-noida-demon-king-delhi-ncr-bishrakh-dussehra-345906-2016-10-10|access-date=2020-07-02|website=India Today|language=en}}</ref> නමුත් හෙළ ජනප්‍රවාදයන්ට අනුව ඔහු ශ්‍රී ලාංකිකයකු බව විශ්වාස කරයි.
 
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි