"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
WP:HOAX removing dubious and unreferenced content. The tone of the paragraph is off. Not written in a neutral point of view
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
18 පේළිය:
'''රාවණ''' (IAST : Rāvaṇa/rɑːvənə/ ; සංස්කෘත දී : रावण) රජතුමා යනු පුරාවෘත්ත වල සදහන් වන පරිදි අතීත හෙළදිව පාලනය කළ විශිෂ්ඨ රජ කෙනෙකි. හෙළ රාජාවලියේ එන '''මනු රාජවංශය''' අවසාන වූවායින් පසුව තවත් රාජ වංශ තුනක් ගැන පුරාවෘත්ත වල සඳහන් වේ. ඒවානම් තාරකා (වසර 10,000 කට පෙර), මහබලි (වසර 7,500කට පෙර), රාවණ (වසර 5,000- කට පෙර) යන ඒවාය. රාවණ රජතුමා විසින් ලංකාපුර අගනගරය කරගෙන දකුණූ ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යයක් ගොඩ නගන ලදී. '''වර්ගපූර්නිකාව''' නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොළ පොතේ රාවණ අධිරාජයාගේ නාමය සඳහන් වන්නේ '''කෞරාන මන්ඨක''' ලෙසයි. එනම් '''සියල්ල සම්පූර්ණ කල යකා''' ලෙසයි.රාවණා යනු මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක්, අතිදක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් හා සුප්‍රසිද්ධ විණා වාදකයෙකු වශයෙන් හඳුනාගත හැකිය. රාවණ මනා සේ ශිල්ප ප්‍රගුණ කල, අමරණීයත්වයට වරම් ලැබීම සඳහා හෙළයේ කදුකර ප්‍රදේශයේ භාවනා යෝගීව මනස දියුණු කරගත් අධිරාජයෙකු වේ. <ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
 
===උපත===
 
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවියට දාව රාවණ උපත ලබා ඇත. <ref>{{Cite web|last=DelhiOctober 10|first=Prabhash K. Dutta New|last2=October 10|first2=2016UPDATED:|last3=Ist|first3=2016 18:29|title=Did you know? Ravana was born in Greater Noida West|url=https://www.indiatoday.in/india/story/ravana-greater-noida-demon-king-delhi-ncr-bishrakh-dussehra-345906-2016-10-10|access-date=2020-07-02|website=India Today|language=en}}</ref> රාවණ රජුගේ පිය පාර්ශ්වයේ මුත්තණුවන් ලෙස හැඳින්වෙන්නේ [[පුලස්ති]] ඍෂිවරයායි.<ref>{{Cite journal|last=Rajarajan|first=R.K.K.|date=2018|title=Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa|url=https://www.academia.edu/37599459|journal=Romanian Journal of Indian Studies|volume=2|pages=9–45}}</ref> මව් පාර්ශවයෙන් මුත්තණුවන් වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි