"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
WP:HOAX removing dubious and unreferenced content. The tone of the paragraph is off. Not written in a neutral point of view
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
21 පේළිය:
 
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවියට දාව රාවණ උපත ලබා ඇත. <ref>{{Cite web|last=DelhiOctober 10|first=Prabhash K. Dutta New|last2=October 10|first2=2016UPDATED:|last3=Ist|first3=2016 18:29|title=Did you know? Ravana was born in Greater Noida West|url=https://www.indiatoday.in/india/story/ravana-greater-noida-demon-king-delhi-ncr-bishrakh-dussehra-345906-2016-10-10|access-date=2020-07-02|website=India Today|language=en}}</ref> රාවණ රජුගේ පිය පාර්ශ්වයේ මුත්තණුවන් ලෙස හැඳින්වෙන්නේ [[පුලස්ති]] ඍෂිවරයායි.<ref>{{Cite journal|last=Rajarajan|first=R.K.K.|date=2018|title=Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa|url=https://www.academia.edu/37599459|journal=Romanian Journal of Indian Studies|volume=2|pages=9–45}}</ref> මව් පාර්ශවයෙන් මුත්තණුවන් වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.
 
==රාවණගේ යටගිය තොරතුරු==
 
හොරොව්පොතාන වලස් කෙවුනුවැව සෙල්ලිපිය, යාල වනයේ බමරගස්තලාව සෙල්ලිපිය, කෑගල්ල අළුලෙන සෙල්ලිපිය, රාස්සකන්ද, අරනායක හා කිතුල්වැව සෙල්ලිපි, අම්පාර රජගල හා රාස්සගල සෙල්ලිපි, තොප්පිගල හා දඹාන අතර වල්මන්ඩිය ලිපිය ආදී විශාල සෙල්ලිපි ප්‍රමාණයක් පුරාවිද්‍යාව මඟින් කියවා ප්‍රසිද්ධ කර නැති අතර ඒවායේ සඳහන් රාවණ හා ඔහුගේ පරපුර පිලිබඳ තොරතුරු මෙතෙක් සැඟව පවතී. එමෙන්ම, ලංකාපුරයේ විශාල විශාල කොටසක් මුහුදේ ගිලීයාමට ලක්වී ඇති අතර රාවණ ගෙන් පෙර පැවති බොහෝ තොරතුරු ඒ සමග මුහුදට බිලිව ගොස් තිබේ. එමෙන්ම ලංකාවේ රාවණ රජු සම්බන්ධ ස්ථාන, නාම, ගුහා සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක වශයෙන් ගවේෂණය කළහැකි ස්ථාන බොහෝ ය.
 
==දස රාවණ සංකල්පය==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි