"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
2 පේළිය:
{{refimprove}}
{{තොරතුරුකොටුව රජ
| name = රාවණ රජතුමාරජ
| title = ලංකේශ්වරමහ රාවණ / රවුලු රාවණරජ
| image = Ravana_British_Museum.jpg
| caption = බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුල පවතින 18 වන සියවසට අයත් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය ලද රාවණ ප්‍රතිමාව<ref>https://annamarcella.wordpress.com/2014/03/03/ravana-the-10-headed-demon/</ref>
| succession = [[ලක්දිව රාජාවලියලංකාපුර|හෙළලංකාපුර රජ]]
| reign = ත්‍රේතා යුගයයුග
| titles = ලංකේශ්වර
| successor = [[විභීෂණ]]
| spouse = [[මන්දෝදරී|මන්දෝදරී]], බිසව[[ධන්‍යමලිනි]]
| father = [[විශ්‍රාවාස මුණි]]
| mother = [[කෛකේෂි දේවි]]
}}
|predecessor=[[කුවේර|කුවේර රජ]]|royal house=සූර්‍ය වංශය|issue=[[ඉන්ද්‍රජිත්]] හා [[ශොහිලි]]}}
 
'''රාවණ''' (IAST : Rāvaṇa/rɑːvənə/ ; සංස්කෘත දී : रावण) රජතුමා යනු පුරාවෘත්ත වල සදහන් වන පරිදි අතීත හෙළදිව පාලනය කළ විශිෂ්ඨ රජ කෙනෙකි. හෙළ රාජාවලියේ එන '''මනු රාජවංශය''' අවසාන වූවායින් පසුව තවත් රාජ වංශ තුනක් ගැන පුරාවෘත්ත වල සඳහන් වේ. ඒවානම් තාරකා (වසර 10,000 කට පෙර), මහබලි (වසර 7,500කට පෙර), රාවණ (වසර 5,000- කට පෙර) යන ඒවාය. රාවණ රජතුමා විසින් ලංකාපුර අගනගරය කරගෙන දකුණූ ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යයක් ගොඩ නගන ලදී. '''වර්ගපූර්නිකාව''' නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොළ පොතේ රාවණ අධිරාජයාගේ නාමය සඳහන් වන්නේ '''කෞරාන මන්ඨක''' ලෙසයි. එනම් '''සියල්ල සම්පූර්ණ කල යකා''' ලෙසයි.රාවණා යනු මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක්, අතිදක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් හා සුප්‍රසිද්ධ විණා වාදකයෙකු වශයෙන් හඳුනාගත හැකිය. රාවණ මනා සේ ශිල්ප ප්‍රගුණ කල, අමරණීයත්වයට වරම් ලැබීම සඳහා හෙළයේ කදුකර ප්‍රදේශයේ භාවනා යෝගීව මනස දියුණු කරගත් අධිරාජයෙකු වේ. <ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි.
.රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති බැතිමතෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස [[රාම]] සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.<ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
 
==රාමායණය==
රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ.
රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි.<ref>https://en.wikipedia.org/wiki/Maya_Sita/</ref> ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි.
රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.<ref>https://valmikiramayan.net/</ref>
 
===උපත===
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවිය දේවියට දාව භාරතයේ උත්තර ප්‍රදේශයේ බිස්‍රක් ග්‍රාමයේ උපත ලබා ඇත. රාවණගේ ජන්මයෙන් පසුව එම ග්‍රාමය විශ්‍රව යන නාමයෙන් හඳුන්වා ඇත. <ref>{{Cite web|last=DelhiOctober 10|first=Prabhash K. Dutta New|last2=October 10|first2=2016UPDATED:|last3=Ist|first3=2016 18:29|title=Did you know? Ravana was born in Greater Noida West|url=https://www.indiatoday.in/india/story/ravana-greater-noida-demon-king-delhi-ncr-bishrakh-dussehra-345906-2016-10-10|access-date=2020-07-02|website=India Today|language=en}}</ref> නමුත් හෙළ ජනප්‍රවාදයන්ට අනුව ඔහු ශ්‍රී ලාංකිකයකු බව විශ්වාස කරයි.
 
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවියට දාව රාවණ රජුගේඋපත පියලබා පාර්ශ්වයේඇත. සීයා<ref>{{Cite ලෙසweb|last=DelhiOctober හැඳින්වෙන්නේ10|first=Prabhash [[බ්‍රහ්ම]]K. දෙවියන්ගේDutta මානසNew|last2=October පුත්‍රයන්10|first2=2016UPDATED:|last3=Ist|first3=2016 දස18:29|title=Did දෙනාගෙන්you එක්know? අයෙකුRavana මෙන්මwas සප්තborn ඍෂිin වරුන්ගේදGreater එක්Noida අයෙකුWest|url=https://www.indiatoday.in/india/story/ravana-greater-noida-demon-king-delhi-ncr-bishrakh-dussehra-345906-2016-10-10|access-date=2020-07-02|website=India වනToday|language=en}}</ref> රාවණ රජුගේ පිය පාර්ශ්වයේ මුත්තණුවන් ලෙස හැඳින්වෙන්නේ [[පුලස්ති]] මුණිවරයායිඍෂිවරයායි.<ref>{{Cite journal|last=Rajarajan|first=R.K.K.|date=2018|title=Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa|url=https://www.academia.edu/37599459|journal=Romanian Journal of Indian Studies|volume=2|pages=9–45}}</ref> මව් පාර්ශවයෙන් සීයාමුත්තණුවන් වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර, විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.
 
==රාවණගේ යටගිය තොරතුරු==
==ශිව බැතිමතෙක් ලෙස==
[[File:Ravananugraha.JPG|thumb|left|රාවණ රජු කෛලාෂ පර්වතය එසවීමට යාමේදි ශිව සහ පාර්වති දේවිය එය නවත්වන අකාරය.|335x335පික්]]
රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගයනා කොට ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබා ගත් බව ජනප්‍රවාදයන් වල දැක්වේ. [[රාවණානුග්‍රහ]] මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි.
 
හොරොව්පොතාන වලස් කෙවුනුවැව සෙල්ලිපිය, යාල වනයේ බමරගස්තලාව සෙල්ලිපිය, කෑගල්ල අළුලෙන සෙල්ලිපිය, රාස්සකන්ද, අරනායක හා කිතුල්වැව සෙල්ලිපි, අම්පාර රජගල හා රාස්සගල සෙල්ලිපි, තොප්පිගල හා දඹාන අතර වල්මන්ඩිය ලිපිය ආදී විශාල සෙල්ලිපි ප්‍රමාණයක් පුරාවිද්‍යාව මඟින් කියවා ප්‍රසිද්ධ කර නැති අතර ඒවායේ සඳහන් රාවණ හා ඔහුගේ පරපුර පිලිබඳ තොරතුරු මෙතෙක් සැඟව පවතී. එමෙන්ම, ලංකාපුරයේ විශාල විශාල කොටසක් මුහුදේ ගිලීයාමට ලක්වී ඇති අතර රාවණ ගෙන් පෙර පැවති බොහෝ තොරතුරු ඒ සමග මුහුදට බිලිව ගොස් තිබේ. එමෙන්ම ලංකාවේ රාවණ රජු සම්බන්ධ ස්ථාන, නාම, ගුහා සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක වශයෙන් ගවේෂණය කළහැකි ස්ථාන බොහෝ ය.
==දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස==
 
ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට [[දේවී මහත්ම්‍යම්]] තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා.<ref>''Genesis and Evolution of the Rāma Kathā in Indian Art, Thought, Literature, and Culture: From the Earliest Period to the Modern Times, Volume 2'' By Shanti Lal Nagar</ref> එමෙන්ම දේවි පුරාණය තුළ එන රාමායණය වෘතාන්තයට අනුව රාවණ රජු තම සියලු ශක්තීන් ලබා ගනු ලැබුවේ [[ලංකේශ්වරි දේවිය]] දේවිය උදෙසා සාධනා කොටයි. <ref>http://www.eblindology.com/book_detail.php?bookid=550</ref> වාල්මිකි රාමායණයට අනුව ලංකාපුරයේ කුළ දෙවඟන ලෙසද ඇයව සඳහන් කොට ඇත.
==දස රාවණ සංකල්පය==
 
* රාජාධි රාවණ (රටවල් කිහිපයක් පාලනය කල නිසා)
* විරු රාවණ (අධික වීරත්වයක් ඇති නිසා)
* තිර රාවණ
* රණ රාවණ
* සිරි රාවණ
* තරු රාවණ
* පුත් රාවණ
* මනු රාවණ
* දික් රාවණ
* රාජාව රාවණ
 
දසිස් රාවණ හෙවත් හිස් දහයක් සහිත රාවණ නමින් රාවණ අධිරාජයා ඇමතීම සඳහා ඉහත දස රාවණ සංකල්පයද යම් බලපෑමක් සිදුකරන්නට ඇතැයි විශ්වාස කල හැකිය .ඇතැම් ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි හෙළය සමන්විත වී ඇත්තේ යක්ඛ, නාග, දේව හා රාක්ෂ යන මිනිසුන්ගෙනි. එමන්ම ලංකාවේ පැරණිතම කොඩිය ලෙසට සැලකෙන්නේ ද හිරු සඳු සහිත රාවණගේ කොඩියයි.
 
==රාවණ නම් වූ වෛද්‍යවරයා==
 
මහාවංශයේ සඳහන් පරිදි අක්ෂර භාවිතය ඇරඹුණේ මහින්දාගමනයෙන් පසුවන් නම් රාවණ අධිරාජයා විසින් රචිත පහත සඳහන් ආයුර්වේද ග්‍රන්ථ ලියවුනේ කෙසේදැයි විමසා බැලිය යුතුය. රාවණ විසින් පවත්වාගෙන ගිය රාජකීය ඔසුඋයනක් පිලිබඳ සෙල්ලිපි වල සඳහන්ව පවතින අතර වත්මන් හන්තාන ප්‍රදේශය මුලික කොටගනිමින් එය පවත්වාගෙන ගොස් ඇති බව සොයාගෙන තිබේ. "මහරත්මල්" යනු රාවණ රජ සමයේ "අශෝකමල්" ලෙස හඳුනාගෙන ඇති අතර ඉතා සෙමින් වර්ධනය වන ශාඛයක් ලෙස මෙය සැලකේ.
 
* කුමාර තන්ත්‍රය (ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට අවශ්‍ය බලවත් රෝග දහසක් සඳහා බෙහෙත් ඇතුලත්ය)
* උද්දිසා තන්ත්‍රය (මෝහන ප්‍රතිකාර හා ගුප්ත විද්‍යා ප්‍රතිකාර)
* නාඩි ප්‍රකාශය (නාඩි ශාස්ත්‍රය ඇසුරෙන් වන ප්‍රතිකාර)
* අර්ක ප්‍රකාශය
* රසරත්නාකාරය
* වට්කා ප්‍රකරණය
 
ඉහත "අර්ක ප්‍රකාශය" අවසන් වන්නේ "ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සීයක් මෙසේ අවසන් වෙයි" ලෙසයි. එමෙන්ම රාවණ ගේ ප්‍රධානත්වයෙන් හිමාලයේ ආයුර්වේද සම්මන්ත්‍රණයක් පවත්වන ලද බවත්, ඔහු එහි වෛද්‍ය මණ්ඩලය හි ප්‍රධානියා වශයෙන් ද පත්ව සිටිබව සඳහන් වේ.
 
====රාමායණය තුළ====
 
රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ.
රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි.<ref>https://en.wikipedia.org/wiki/Maya_Sita/</ref> ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි.
රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.<ref>https://valmikiramayan.net/</ref>
 
==සංස්කෘතික බලපෑම==
 
එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ [[දුශේරා]] නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.<ref>https://en.wikipedia.org/wiki/Vijayadashami/</ref>
 
==''පෙලපත''==
 
*''මවගේ පියා - [[සුමාලි රජ]]''
*''මව ‍- [[කෛකේෂි දේවි]]''
Line 51 ⟶ 77:
*''බිරිදගෙ පියා - මය''
 
==''රචිත බවට විශ්වාස කෙරෙන ග්‍රන්ථ''==
 
* ශිවාලිඛිතය
* අග්නිත්රාන්ත
මේවා සියල්ල සංස්කෘතයෙන් රචිත කෘති වන අතර ඇතැම් තැනක පෘතුගීසි වදන් ද තිබේ.නමුත් මෙම කෘති සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචිත යැයි තවම තහවුරු කරගැනිමට නොහැක.එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.
 
මේවා සියල්ල සංස්කෘතයෙන්සංස්කෘත රචිතභාෂාවෙන් රචනා කළ කෘති වන අතර ඇතැම් තැනක පෘතුගීසි වදන් ද තිබේ.නමුත් මෙම කෘති සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචිතරචනා යැයිකරණ තවමලදැයි තහවුරුකීමට කරගැනිමටපැහැදිල නොහැකඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත. එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.
==''මූලාශ්‍ර''==
 
==''මූලාශ්‍ර''==
 
{{reflist}}
 
== තවද බලන්න ==
 
* [[සිංහලේ රාජාවලිය]]
* [[රාවණහත්ත]]
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි