"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය iOS app edit
1 පේළිය:
{{තොරතුරුකොටුව රාජකීයයා
|name = දෙවන එලිසබෙත් රැජිණ
|image = Queen Elizabeth II Marchofficial 2015portrait for 1959 tour (retouched) (cropped) (3-to-4 aspect ratio).jpg
|caption = දෙවන එලිසබෙත් රැජිණ (20151959 මාර්තු)
| succession = [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සහ [[පොදු රාජ්‍ය මණ්ඩලය|පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්]]හි රැජිණ
<div class="mw-collapsible mw-collapsed" style="padding:0 .6em;">
76 පේළිය:
1947 එළිසබෙත් රැජිණ [[ෆිලිප් කුමාරයා|පිලිප් කුමරු]] සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ [[ජේම්ස් උතුමාණන්|ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා]] උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, [[එඩ්වඩ් කුමරු, වෙසෙක්ස් හි අර්ල්|එඩ්වඩ් කුමරු]] සහ [[සොෆි කුමරිය වෙසෙක්ස් හි කවුන්ටස්වරිය|සොෆී කුමරිය]]ට දාවය.
 
1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය (දෙවන එලිසබෙත් රැජින) ගේ සම්පූර්ණ නම එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. ඇයගේ මාපියන් වන්නේ [[හයවන ජෝර්ජ් රජ|vi ජෝර්ජ් රජු]] හා [[Queen Elizabeth The Queen Mother|එළිසබෙත් කුමරිය]]යි. රැජිනගේ  පියා වන [[හයවන ජෝර්ජ් රජ|vi ජෝර්ජ් රජු]], [[පස්වන ජෝර්ජ් රජ|v ජෝර්ජ් රජු]]ගේත් [[මේරී බිසව|මේරී කුමරිය]]ගේත් දෙවන පුතු යි.  රැජිනට එළිසබෙත් යන නම හිමිවූයේ තම මව වන [[Queen Elizabeth The Queen Mother|එළිසබෙත් කුමරිය]]ගෙන් වන අතර  ඇලෙක්සැන්ඩ්‍රා නම් ලැබුවේ තම සීයා වන [[පස්වන ජෝර්ජ් රජ|v ජෝර්ජ් රජු]]ගේ මවගෙනි. මේරි යන නම රැජිනට ලැබුණේ තම තම පියා වන [[හයවන ජෝර්ජ් රජ|vi ජෝර්ජ් රජු]]ගේ මවගෙනි.
 
කිතුනු ආගමට අනුව එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ ඇයගේ උපතින් දින 37කට පසු එනම්, 1926 මැයි 29 වන දින බකිංහැම් මාලිගාවේ දීය. දෙවැනි එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ යෝර්ක්හි ඇන්ග්ලිකානු  අගරදගුරු කොස්මෝ හෙරඩ්න් ලෑන්ග් විසිනි.
 
'''රැජිනගේ ළමාවිය'''
 
දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම නැඟණිය මාග්‍රට් රෝස් කුමරියයි. ඇය උපන්නේ 1930 අගොස්තු 21 දායි. එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ තම මවගේ අධික්ෂණය යටතේ ගෙන්වනු ලැබු හසල දැනුමක් සහිත ගුරුවරුන්ගෙනි. භාෂාව, ඉතිහාසය, සංගීතය හා සාහිත්‍ය ඔවුන් ඉගෙනගත් විෂයන් විය. මෙදෙදෙනා අතරින් සතුන්ට වඩාත් ආදරය දක්වා ඇත්තේ එළිසබෙත් කුමරියයි. ඇයගේ ප්‍රියතම සුරතලුන් වුයේ අශ්වයන් හා සුනඛයන්ට. කුඩා එළිසබෙත් ඉතාම විනෝදකාමී සංවේදී මෙන්ම මනා හැදීයාවෙන් යුතු වුවාය. කුඩා එළිසබෙත්ගේ සුරතල් නාමය වුයේ “ලිලිබෙට්”ය. ඊට හේතු වුයේ එළිසබෙත් යන්න උච්චාරණයේදී ඇය අතින් සිදුවු වරදකි. මේ අනුව රජ පවුලේ සාමාජිකයන් සැවොම ඇය ඇමතුවේ ලිලිබෙට් යනුවෙනි. The Little princesses’ කෘතියේ එළිසබෙත් ගේ තොරතුරු රැසක්ම ඇතුළත්වේ.  
 
.දෙවන එලිසබෙත් මහ රැජින '''2022 වසරේ සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා''' වයස අවුරුදු '''96''' ක් ව තිබියදී  ලොවෙන් සමුගත් අතර ඇගේ පුත් චාල්ස් කුමරු, තෙවන චාල්ස් රජු ලෙස අභිෂේක කරන ලදී{{අනු-ඇරඹුම}}
{{අනු-වංශ|වින්ඩ්සර් රාජ වංශය|21 අප්‍රේල්|1926|8 සැප්තැම්බර්|2022|[[වෙටින් රාජ වංශය|වෙටින් රාජ වංශයෙ]]}}
{{අනු-රාජ}}
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි