Content deleted Content added
ටැගය: MassMessage delivery
88 පේළිය:
:මම දායකත්වය දීමට කැමති. අවශ්‍ය උදව්වක් තිබේ නම්, මට දැනුම් දෙන්න. [[User:Jacebrent1|Jacebrent1]] ([[User talk:Jacebrent1|talk]]) [[User:Jacebrent1|Jacebrent1]] ([[User talk:Jacebrent1|talk]]) 15:33, 19 මාර්තු 2022 (යූටීසී)
::අපගේ ප්‍රමාදය ගැන බලවත් කණගාටුච. රටේ පවතින තත්ත්වය නිසා ව්‍යාපෘතිය තාවකාලිකව කල් දමන්නට සිදුවිය. එය නැවතත් ඇරඹූවිට නොවරදවා ම ඔබට පණිවිඩයක් මෙහි තබන්නෙමු. එයට පෙර මා හා කතා කිරීමට උවමනා වුවහොත් [http://nisansads.staff.uom.lk/#Contact මේ වෙබ් අඩවියෙහි] තොරතුරු ඇත. [[User:NisansaDdS|NisansaDdS]] ([[User talk:NisansaDdS|talk]]) 09:12, 5 ජූලි 2022 (යූටීසී)
:::@[[පරිශීලක:NisansaDdS|NisansaDdS]] ,[[විකිපීඩියා:කෝපි කඩේ (idea lab)|Wikimedia ආයතනයට ව්‍යාපෘති යෝජනා පත්‍රයක්]] යනුවෙන් කොපි කඩේ පිටුව තුල මේ සදහා සංවාදයක් ආරම්භ කිරීම උචිතයි මම අදහස් කරමි. මේ කාරණය සම්භන්දයෙන් මාද උනන්දුවක් දක්වන බැවින් ,එම පිටුව තුල මා අදහස් දක්වා ඇත. මෙහිදී යෝජක පක්ෂයේ පරිශීලිකයින් විසින් මූලික බලාපොරොත්තුව ලෙස '''<u>සිංහල විකිපීඩියා සඳහා දායකත්වය දැක්වීමට විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් දිරිමත් හා දැනුවත් කිරීමට වැඩමුළු හා තරඟ සංවිධානය කිරීමයි. මේ මගින්, නියමිත කාල පරාසයක් ඇතුලත සිංහල විකිපීඩියා ලිපි ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ගැනීම අපේ බලාපොරොත්තුවයි.</u>''' යනුවෙන් තම අරමුණු පැහැදිලි කර ඇත . මෙම යෝජනාව ඉතාම සුභදායි ධනාත්මකව ඕනෑම කෙනෙක් භාරගන්න යෝජනාවකි. එය යෝජිත පරිදි ප්‍රයෝගිකව කෙසේ ක්‍රියාත්මක කරන්නේද යන්න(action plan ) දැනගැනීම අප සියලුදෙනා සතුටුයි. සිංහල විකිපීඩියා සංස්කරණ සහ එම නීති පිළිබද ඔබ සමුහය සතුව ඇති සාක්ෂරතාවය ,විකි මෘදුකාංගය හැසිරෙන අකාරය,දැනට ක්‍රියාකාරී සාමාජිකයින්ගේ දායකත්වය පිළිබද අවභෝදය , නිර්මාණයේ දී ඇතිවන භියෝග , සිංහල විකිපීඩියාව පෝෂණය කිරීම පිණිස ලිපි ආරම්භ කිරීමට දායකත්වය සපයා ගැනීමට ඒ ඒ විෂයන් පිළිබද ප්‍රවීනත්වය ඇති පිරිස් හදුනාගෙන ප්‍රවිෂ්ටවන අකාරය ගැන දැනුවත්වබව,යන ආදිය සම්භන්දයෙන් ඔබ සමුහය සතුව ඇති ක්‍රියාකාරී හැකියාව පිළිබද සමස්ත පරිශීලකයන්ට සහ අපිටත් යම් අවභෝදයක් ලබාගැනීම පිණිස සිංහල විකිපීඩියාවට උචිත විෂයන් යටතේ ලිපි කීපයක් නිර්මාණය කර හෝ සස්කරණය කර පළමුව ඔබ සමුහය විසින් යම් දායකත්වයක් සපයන්නේනම් මැනවි කියා සිතමි.ඔබ හා පුද්ගලිකව සම්භන්ද වීමට වඩා විනිවිද භවයක් තුල පොදුවේ මෙතනම ඔබගේ අදහස් සහ යෝජිත වැඩපිළිවෙලද සාකච්චා කිරීම වඩාත් උචිතයි කියා මට සිතේ. <span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 11:28, 9 ඔක්තෝබර් 2022 (යූටීසී)
 
== පරිවර්තන දැනුම් දීම: ContribuLing 2022/Program ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Jacebrent1" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි