"පුස්තකාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
පුස්තකාල එකතුවකින් සමන්විත වේ. එය සතුව පුස්තකාල එකකුත් 20ක් පමණ දැක ගත හැක.
 
==ශ්‍රී ලංකා ජාතැකජාතික පුස්තකාලය සතු පුස්තකාල එකතූන් කිහිපයක්==
 
 
== මූලික විමර්ශන එකතුව==
 
==මූලික විමර්ශන එකතුව==
 
මෙය ශ්‍රී ලංකාවේ ඇති හොඳම විමර්ශන එකතුවයි. මෙයට විශ්ව කෝෂ, ශබ්ද කෝෂ, ග්‍රන්ථ නාමාවලි ඇතුළත් වේ. ශ්‍රී ලංකාවට
Line 29 ⟶ 31:
 
 
ශ්‍රී ලංකා එකතුව
 
 
 
ශ්‍රී ලංකාවේ පළ කරනු ලබන කෘති, විදේශීය රටවල ශ්‍රී ලාංකිකයන් විසින් පළ කරනු ලබන කෘති, විදේශ රටවල ශ්‍රී ලංකාව පිළිබඳ පළවන ලිපි / කෘති ආදිය රැගත් 1976ට පසු ශ්‍රී ලංකා‍වේ පළ වූ ප්‍රකාශනවල අංග සම්පූර්ණ එකතුවක් ජාතිකපුස්තකාලයේපළමු මහලෙහි තැන්පත් කොට ඇත.
 
 
වාර සඟරා එකතුව
 
 
 
 
මෙම එකතුවට දේශීය සිංහල සහ ඉංග්‍රීසි වාර සඟරා ඇතුළත් වේ. විදේශීය වාර සඟරා ද මෙයට ඇතුළත් වන අතර ,විශේෂිතආරක්ෂිත පෙට්ටිවල මෙම වාර සඟරා අසුරා ඇත. බිම් මහලෙහි වාර සඟරා කීපයක් පාඨක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරනු ලබයි.
"https://si.wikipedia.org/wiki/පුස්තකාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි