"පුස්තකාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' පුස්තකාලය විවිධ කාල පරාස තුළ බිහිවූ ලේඛන නැ…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
විවිධ කාල පරාස තුළ බිහිවූ ලේඛන නැවත නිරීක්ෂණය සඳහා තැන්පත් කිරීම ආරම්භ වීමත් සමඟ ම ලෝකයට පුස්තකාල
පුස්තකාලය
විවිධ කාල පරාස තුළ බිහිවූ ලේඛන නැවත නිරීක්ෂණය සඳහා තැන්පත් කිරීම ආරම්භ වීමත් සමඟ ම ලෝකයට පුස්තකාල
බිහිවිය. දැනුම ආරක්ෂා කරන සහ ගබඩා කරනු ලබන ආයතනයක් ලෙස අතීත සමාජය තුළ පුස්තකාලය වැදගත් වුව ද,
වර්තමානයේ දී සුවිශේෂී අරමුණු රැසක් මුල් කර ගනිමින් පුස්තකාල ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඒ අනුව අද වන විට ලෝකය
Line 8 ⟶ 7:
එම තොරතුරු ඵලදායක අයුරින් ලබා දීම සිදුකළ යුතු වේ.
 
==ජාතික පුස්තකාලය==
 
රටක පුස්තකාල අතරින් අන් සියලු පුස්තකාලවලට නායකත්වය දෙමින් කටයුතු කරනු ලබන ආයතනය ජාතික පුස්තකාලය යි.
ඉතා පුළුල් අරමුණු සහ වගකීම් රාශියකින් යුක්තව ක්‍රියාත්මක වන ජාතික පුස්තකාලය ජාතික ඥාන කෝෂ්ඨාගාරය ද වේ.
ඒවා රාජ්‍ය නොවන අරමුදල් වලින් නඩත්තු වන අතර ජාතියේ සමස්ත මතකයද සුරකිනු ලබන ස්ථානයද වේ. නීතිමය
තැන්පතු නීතිය යටතේ පුස්තකාල ද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කර ගනු ලබන ජාතික පුස්තකාලයක පොත පත විමර්ශනය සඳහා
පමණක් යොමු කෙරේ. ජාතික පුස්තකාලයක ඇති සුවිශේෂී කාර්යභාරය වන්නේ සිය දේශයෙහි පළ කරන ලද පොත් පත් වලින්
එක් පිටපතක් හෝ අවම වශයෙන් ජාතියේ අනාගතය උදෙසා සංරක්ෂණය කිරීමයි. පුස්තකාල සේවාමණ්ඩල පනත සම්මත වීමත්
 
සමඟ 1970දී ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතිකපුස්තකාලය සියලුම පාඨකයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි
==ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය==
පුස්තකාල සේවාමණ්ඩල පනත සම්මත වීමත් සමඟ 1970දී ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතිකපුස්තකාලය සියලුම පාඨකයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි
පුස්තකාල එකතුවකින් සමන්විත වේ. එය සතුව පුස්තකාල එකකුත් 20ක් පමණ දැක ගත හැක.
 
==ශ්‍රී ලංකා ජාතැක පුස්තකාලය සතු පුස්තකාල එකතූන් කිහිපයක්.==
 
==මූලික විමර්ශන එකතුව==
 
මෙය ශ්‍රී ලංකාවේ ඇති හොඳම විමර්ශන එකතුවයි. මෙයට විශ්ව කෝෂ, ශබ්ද කෝෂ, ග්‍රන්ථ නාමාවලි ඇතුළත් වේ. ශ්‍රී ලංකාවට
"https://si.wikipedia.org/wiki/පුස්තකාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි