"දේවානම්පිය තිස්ස රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
47 පේළිය:
== පාලන සමය ==
 
ක්‍රිස්තු පූර්ව 247-207-247 ත් අතර වසර 40 ක රාජ්‍ය සමය. මෙරජුගේ රාජ්‍ය කාලය ලක්දිව ඉතිහාසයට බෙහෙවින්ම වැදගත් කාල වකවානුවකි.මෙම පාලන සමය දේශපාලන මෙන්ම ආගමික අතින්ද වැදගත් සන්ධිස්ථානයකි.
අනුරාධපුරයේ රාජ්‍ය කල මුටසිව රජුගේ දෙවැනි පුත්‍රයා තිස්ස කුමරුය. මහාවංසයේ විස්තර වන ලෙස ඔහු අනෙකුත් සහෝදරයන් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම් අතින් ශ්‍රේෂ්ටතම පුද්ගලයා ද වේ.
"https://si.wikipedia.org/wiki/දේවානම්පිය_තිස්ස_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි