"දේවානම්පිය තිස්ස රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
43 පේළිය:
| place of burial =
}}
මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව '''දේවානම්පිය තිස්ස''' නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BCE - 267 BCE). දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.
 
== පාලන සමය ==
"https://si.wikipedia.org/wiki/දේවානම්පිය_තිස්ස_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි