"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
දෙවන එලිසබෙත් මහ රැජින 2022 වසරේ සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා ලොවෙන් සමුගත් අතර ඇගේ පුත් චාල්ස් කුමරු, තෙවන චාල්ස් රජු ලෙස අභිෂේක කරන ලදී.
No edit summary
1 පේළිය:
.{{තොරතුරුකොටුව රාජකීයයා
දෙවන එලිසබෙත් මහ රැජින 2022 වසරේ සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා ලොවෙන් සමුගත් අතර ඇගේ පුත් චාල්ස් කුමරු, තෙවන චාල්ස් රජු ලෙස අභිෂේක කරන ලදී.{{තොරතුරුකොටුව රාජකීයයා
|name = දෙවන එලිසබෙත් රැජිණ
|image = Queen Elizabeth II March 2015.jpg
70 පේළිය:
'''දෙවන එළිසබෙත් රැජිණ''' වූ කලී [[පොදු රාජ්‍ය මණ්ඩලය|පොදුරාජ්‍ය මණ්ඩලීය]] ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ [[එක්සත් රාජධානිය]] තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ [[හයවන ජෝර්ජ් රජ|හයවන ජෝර්ජ් රජු]] 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.
 
එක්සත් රාජධානියටරාජධනියට අමතරව ඇය [[කැනඩාව]], [[ඕස්ට්‍රේලියාව]], [[නවසීලන්තය]], [[ජැමෙයිකාව|ජැ‍මෙයිකාව]], [[බාබේඩොස්|බර්බඩෝසය]], [[ග්‍රෙනඩා|ග්‍රෙනාඩාව]], [[පැපුවා නිව්ගිනියා|පැපුවා නිව්ගිනියාව]], [[සොලමන් දුපත්|සොලමන් දූපත්]], [[ටුවාලු|තුවාලූ]], [[ශාන්ත ලුසියා]], [[ශාන්ත වින්ස්ටන්]] සහ ‍[[ග්‍රෙනඩ්න්ස්]], [[ඇන්විගුවා]] සහ [[බාබුවා]], [[බෙලීස්|බෙලිසය]] සහ [[ශාන්ත කිට්ස් සහ නේවිස්|ශාන්ත කෙට්ස් සහ හෙවිස්]] යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.
 
මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.
86 පේළිය:
'''රැජිනගේ ළමාවිය'''
 
දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම නැඟණිය මාග්‍රට් රෝස් කුමරියයි. ඇය උපන්නේ 1930 අගොස්තු 21 දායි. එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ තම මවගේ අධික්ෂණය යටතේ ගෙන්වනු ලැබු හසල දැනුමක් සහිත ගුරුවරුන්ගෙනි. භාෂාව, ඉතිහාසය, සංගීතය හා සාහිත්‍ය ඔවුන් ඉගෙනගත් විෂයන් විය. මෙදෙදෙනා අතරින් සතුන්ට වඩාත් ආදරය දක්වා ඇත්තේ එළිසබෙත් කුමරියයි. ඇයගේ ප්‍රියතම සුරතලුන් වුයේ අශ්වයන් හා සුනඛයන්ට. කුඩා එළිසබෙත් ඉතාම විනෝදකාමී සංවේදී මෙන්ම මනා හැදීයාවෙන් යුතු වුවාය. කුඩා එළිසබෙත්ගේ සුරතල් නාමය වුයේ “ලිලිබෙට්”ය. ඊට හේතු වුයේ එළිසබෙත් යන්න උච්චාරණයේදී ඇය අතින් සිදුවු වරදකි. මේ අනුව රජ පවුලේ සාමාජිකයන් සැවොම ඇය ඇමතුවේ ලිලිබෙට් යනුවෙනි. The Little princesses’ කෘතියේ එළිසබෙත් ගේ තොරතුරු රැසක්ම ඇතුළත්වේ.  {{අනු-ඇරඹුම}}
 
.දෙවන එලිසබෙත් මහ රැජින '''2022 වසරේ සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා''' වයස අවුරුදු '''96''' ක් ව තිබියදී  ලොවෙන් සමුගත් අතර ඇගේ පුත් චාල්ස් කුමරු, තෙවන චාල්ස් රජු ලෙස අභිෂේක කරන ලදී.{{තොරතුරුකොටුව රාජකීයයාඅනු-ඇරඹුම}}
{{අනු-වංශ|වින්ඩ්සර් රාජ වංශය|21 අප්‍රේල්|1926|[[වෙටින් රාජ වංශය|වෙටින් රාජ වංශයෙ]]}}
{{අනු-රාජ}}
Line 98 ⟶ 100:
[[ප්‍රවර්ගය:කැනඩාවේ රාජ්‍ය නායකයෝ]]
[[ප්‍රවර්ගය:නවසීලන්තයේ රාජ්‍ය නායකයෝ]]
 
96 පසු වූ එතුමිය 2022.09.08 දින මෙලොවින් සමු ගත්තාය.
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි