"ගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
image added #WPWP #WLA
1 පේළිය:
[[File:KippelLötschental WoodenHouses.jpg|thumb|[[ස්විට්සර්ලන්තය|ස්විට්සර්ලන්තයේ]] ගමක්.]]
[[ගොනුව:Habitat sur pilotis au Bénin.jpg|thumb|බෙනින් වල ඈත ගම්මානයක්]]
 
ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.එක්රැස්වූ මානව සඹුහයකින් ගම නිර්මාණය වෙයි.මෙහි නගරයට වඩා ප්‍රමාණයෙන් අඩු ජනගහනයක් වාසය කරති.අතීතයේ බොහෝවිට ගම කෘෂිකාර්මික සංස්කෘතියක් සහිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ව්‍යුහයක් විය.කෙසේ වෙතත් කෘෂිකර්මය පදනම් නොවන ගම්ද ඇත.කෙසේ වෙතත් ගම බොහෝවිට ප්‍රාථමික ආර්ථිකයක් සහිතව නීර්මාණය වී ඇත.ගම ඇසුරු කරගෙන ආගමික ස්ථානයක් තිබීම බොහෝ විට දැකගත හැක.
 
"https://si.wikipedia.org/wiki/ගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි