"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
9 පේළිය:
1947 මාර්තු 01 වනදා මූල්‍ය ක්‍රියාන්විත ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබාගත් පලමු රට ප්‍රංශයයි . 1947 මාර්තු 08 වනදා ප්‍රංශය එම ණයමුදල ලබාගන්නා ලදි.
 
1930 ගණන්වල ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය නිසා ලෝකයේ සෑමරටකම පාහේ ජාත්‍යන්තර වෙළදාමෙන් වාසිදායක තත්වයක් ඇතිකර ගැනීම සඳහා ආරක්‍ෂක තීරු බදු ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම, මුදල් අවප්‍රමානය කිරීම හා වෙනත් වෙළඳ බාධක පවත්වන ලදි. සෑම රටක්ම මේම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන්ගත් නිසා විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහල වැටීම, අකාරියක්‍ෂගමඅකාරියක්‍ෂයම ලෙෂලෙස සම්පත් ඛෙදීයාම යනඅහිතකර තත්වයන්ට මුහුණ දීමට සෑම රටකටම සිදුවිය. මේනිසා විදේශිය වෙළදාම හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙණු හැසිරවීම සඳහා සමිමත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම අපේක්‍ෂවෙන් ජා‍ත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ගන්නා ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සාමාජිකයන්ට තාවකාලික ගෙවුම් ශේෂ හිගයන් පියවා ගැනීමට ණය දීම කරයි.
 
== අරමුදලේ ප්‍රධාන අරමුණ හා කාර්යභාරය ==
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_මූල්‍ය_අරමුදල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි