"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
2 පේළිය:
 
උඩරට නීතිය යනු ඉංග්‍රීසීන් මෙරටට පැමිණීමට පෙර කන්ද උඩරට රාජදානියේ පැවති නීති පද්දතියයි. 1815 දී කන්ද උඩරට ඉංග්‍රීසීන් අල්ලා ගන්නා තෙක් මෙම නීති හා සිරිත් පද්දතිය ක්‍රියාත්මක විය. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය,ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.
 
'''උඩරට නිති අදාලත්වය සීමා වීම'''
ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, බහු පුරුශ සේවනය අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''උඩරට නිතිය පෞද්ගලික නීතියක් බවට පත්වීම'''
ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීන් දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය'''
වර්තමානයේදී උඩරට නීතිය විවාහය,සුජාතහාවය,දේපල හාරකාරත්වය,රැකවරණය,බාලවයස්කරුවන්,දෙමාපියා හා දරුවාම,ත්‍යාග සහ අන්තිම කැමැති පත්‍රයක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ශේත්‍ර වලදී පමණක් අදාල වේ.
 
'''මූලාශ්‍ර'''
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි