"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
2402:4000:B195:9460:1:0:16F4:3127 මගින් සිදුකල 505750 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
17 පේළිය:
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි.
.රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති බැතිමතෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස [[රාම]] සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ. <ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
ඔහු ඔහුගේ විශිෂ්ට වෛද්‍ය දැනුම, තාක්ෂණික දැනුම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි.ශ්‍රී ලංකාවේ වැසිය්ර තම රටට ද්‍රෝහී වූ විභීෂණ ට දෙවියකු සේ වන්දනා කරන අතර අවසානය තෙක් සටන් කල රාවණව නොසලකා හරී.<ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
 
==රාමායණය==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි