"පෘතුගීසි ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලොල්
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
43 පේළිය:
 
 
1565 ජුලි මසදී එතෙක් කොට්ටේකෝට්ටේ තිබුණු අගනගරය හා උසාවි කොළඹට ගෙනා යුතු යැයි තීරණය කළහ. සිංහල ආරක්ෂක හමුදා තුනක් වත්තල, නාහලගම, හා මාපනේ සිටිමෙන් කොළඹ සිටි පෘතුගිසින් කොටුවුනි. එහෙත් ඔවුන්ට පහර දීමක් කළේ 1574 දීය. ඔවුහු මීගමුව, කලුතර හා බේරුවල කොල්ල කෑහ. නාගලගම හා මාපානේ තිබු සිංහල ආරක්ෂක බලකායන් පලවා හරින ලදී. වැලිගම හා හලාවත දිස්ත්‍රික්කය විනාශ කරන ලදී.
 
1581 අගොස්තු මාසයේදී කන්ද උඩරට හා සීතාවක රජු වු 1 වැනි රාජසිංහ රජු කොළඹ වැටලීම ආරම්භ කළේය. පෘතුගිසීන් නගරය අට්ටාල 12 කින් යුතු ආරක්ෂිත වශයෙන් ශක්තිමත් නගරයක් විය. සිංහලයන් කීප වරක් පහර දුන් නමුත් සෑම අවස්ථාවකදීම නගරය අත්පත් කර ගැනීමට අසමත් වූහ. 1588දී ඔවුහු වටලෑමේ අදහස අත්හැරියහ. 17 වැනි සියවසේ අවසානය දක්වාම පෘතුගිසීහු වෙරළ බඩ බලකොටුව වු කොළඹට, ගාල්ල, කලුතර සහ මීගමුව ආදියෙහි බලය අත්කර ගෙන සිටියහ.
52 පේළිය:
 
මාටින් ලුනර් නව ප්‍රො‍තෙස්තන්ත ව්‍යාපාරයක් ඇරඹීමත් සමග යුරෝපයේ ආගමික යුද්ධ පැන නැගෙද්දී ලාංකිකයෝ ද අසල්වැසි පාලකයන්ගේ උදවු ඇතිව තම රට නිදහස් කර ගැනීමට කටයුතු කරමින් සිටියහ. ලන්දේසිහුද ඔවුන්ගේ හමුදා සහායද ඇතිව ඉදිරියට එමින් දිගුකලක් පැවතුණු සටනක් ආරම්භ කලේ (එක් විදේශ ආධි පත්‍යක් තවත් විදේශ බලාධිකාරයකට) දිවයින මුදා ගැනිම සදහාය. ලන්දේසිහු ජාවා දිවයිනේ බතාමියා නගරයෙන් පැමිණි විගස මඩකලපුවට ගොඩ බැස ඔවුන්ගේ පාලනය ප්‍රදේශයේ පුළුල් කළේය. ඔවුහු උඩරට රජු සමග ලංකාවේ අනාගතය සම්බන්දයෙන් ගිවිසුමක් ඇති කර ගත්හ. “වඩා ‍ෙහාද නිදහස් මත දාරීන්” යැයි සිතනා මහජනතාව ඔවුන්ට සහයෝගය පළකලහ.
 
 
== ලංකා ඉතිහාසය-බුද්ධාගම අදහන්නන්ට හිරිහැර කිරීම ==
"https://si.wikipedia.org/wiki/පෘතුගීසි_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි