"පරිගණක ක්‍රමලේඛකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mr. 1100100 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
1 පේළිය:
{{software development process}}
'''පරිගණක ක්‍රමලේඛකරණය''' (සාමාන්‍යයෙන් ක්‍රමලේඛකරණය හෝ කේතකරණය ලෙස කෙටි කර ඇති) යනු පරිගණක ක්‍රමලේඛවල මූලාශ්‍ර කේතය ( source code) ලිවීම , පරීක්ෂා කිරීම , දෝෂ නිරාකරණය හා පවත්වා ගැනීමේ ක්‍රියාවලියයි. මූලාශ්‍ර කේතය ලියනු ලබන්නේ ක්‍රමලේඛ භාෂාවකිනි. කේතය පවතින මූලාශ්‍රයක් නවීකරණයක් හෝ නවතම දෙයක් විය හැකිය. ක්‍රම‍ ලේඛනයේ අරමුණ වන්නේ අවශ්‍ය හැසිරීම්වලින් යුක්ත පරිගණක ක්‍රමලේඛ නිපදවීමයි.
(අභිරුචිකරණය , customization). මූලාශ්‍ර කේත ලිවීමේ ක්‍රියාවලියට යෙදුම් වසම (domain) , විශේෂ ගණනය කිරීම් හා විධිමත් තර්කණය ඇතුළත්ව විවිධ විෂය ගණනාවක විශේෂඥ බව අවශ්‍ය වේ.
 
Line 8 ⟶ 9:
තවත් විවාදයට බදුන්වන කරුණක් වන්නේ ක්‍රමලේඛ ලිවීමට යොදාගන්නා පරිගණක භාෂාව අවසාන ක්‍රමලේඛයේ ස්වරූප‍යට සිදුකරන බලපෑමයි. මෙම විවාදය වාග් විද්‍යාවේ සැප(ර්) වෝර්ෆ් කල්පනයට සමාකාර වේ. එමගින් කියා සිටින්නේ යම් භාෂාවක ස්වභාවය එය භාවිතා කරන්නාගේ පරිචිත සිතුවිලිවලට බලපෑම් ඇති කරන බවයි. විවිධ භාෂා විවිධ සිතුවිලි රටාවලට හේතුවේ. මෙම අදහස ලෝකය භාෂා මගින් පරිපූර්ණ ලෙස විස්තර හැකියාව අභියෝගයකට ලක් කරයි. මන්දයත් එමගින් ඕනෑම භාෂාවක් එය භාවිතා කරන සමාජයේ සිතුවිලි පාලනය කරතැයි ඒත්තු ගැන්වෙන හෙයිනි.
 
==ආශ්‍රිත==
{{Portal|Computer programming}}
{{Main|Outline of computer programming}}
{{div col|colwidth=20em}}
*[[ACCU (organisation)|ACCU]]
*[[Association for Computing Machinery]]
*[[Computer network]]ing
*[[Hello world program]]
*[[Institution of Analysts and Programmers]]
*[[National Coding Week]]
*[[Object hierarchy]]
*[[System programming]]
*[[Computer programming in the punched card era]]
*''[[The Art of Computer Programming]]''
*[[Women in computing]]
*[[Timeline of women in computing]]
{{div col end}}
 
== මූලාශ්‍ර ==
{{reflist|30em}}
 
==භාහිර සබැඳි==
*{{Commons category-inline|Computer programming}}
 
{{Computer science}}
{{Software engineering}}
{{Software quality}}
{{Authority control}}
 
== References ==
http://en.wikipedia.org/wiki/Computer_programming
[[ප්‍රවර්ගය:පරිගණක විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/පරිගණක_ක්‍රමලේඛකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි