"ඔකිනාවා දූපත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
35 පේළිය:
{{nihongo|'''ඔකිනාවා දිවයින''' හෝ '''ඔකිනාවා දූපත'''|沖縄本島|ඔකිනාවා හොන්තෝ}} යනු [[ජපානය|ජපානයේ]] [[ඔකිනාවා දූපත්]] සහ ර්යුක්යු දූපත් අතරින් විශාලතම දූපත වේ. මෙම දූපතේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,206.93 ක් වේ. ඔකිනාවා දූපත ජපාන ප්‍රධාන භූමියෙන් කිලෝමීටර 640ක් පමණ දකුණු දෙසින්ද, චීන වෙරළේ සිට එවැනිම දුරකින්ද, තායිවානයේ සිට සැතපුම් 300ක් උතුරින්ද පිහිටා ඇත. මෙම දූපතේ ජනගහනය වැඩිම ප්‍රදේශය වන්නේ ''[[නාහා]]'' ප්‍රදේශයයි. එය ඔකිනාවා දිස්ත්‍රික්කයේ අගනුවර වන අතර ඔකිනාවා දූපතේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇත. දූපතේ සමස්ථ ජනගහනය මිලියන 1.3ක් පමණ වන අතර එයින් 800,000ක් දෙනා ජීවත් වන්නේ ''නාහා'' ප්‍රදේශයේ ය. ඔකිනාවා දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම නගරය [[ඔකිනාවා]] වේ. ජපානයේ කඳවුරු ලා සිටින එක්සත් ජනපද හමුදා සේනාන්කයන්ගෙන් වැඩි ප්‍රමාණයක් රැඳී සිටින්නේ ඔකිනාවා දූපතේ ය. එම තත්වය ඔකිනාවාවාසීන්ගේ සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් එල්ල කර තිබේ.
 
ඔකිනාවා දූපත්වාසීන් ලොව වැඩිම ආයු කාලයක් ඇති ජනකොට්ටාශයක් ලෙස සැලකේ. එවැනි තවත් පැසිපික් දූපතක් වන්නේ සාඩීනියාවයි. [[සාඩීනියාව|සාඩීනියාවේ]] ජීවත් වන දූපත් වාසීන් 100,000 කින් 22 දෙනෙකු වයස අවුරුදු සියය ඉක්මවා ඇති අතර, ඔකිනාවාවාසීන් 100,000 කින් 34 දෙනෙකු වයස අවුරුදු සියය ඉක්මවති. එය ජපන් ප්‍රධාන භූමියේදී මෙන් තුන් ගුණයකටත් වැඩිය .
 
==ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/ඔකිනාවා_දූපත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි