"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed grammar
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
→‎රජුගේ මරණය: සහා අනාගත වැකි
89 පේළිය:
අනාගත [[මෛත්‍රී බුදුන්]] කල උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමා ද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමා ද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේවිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බව ද සදහන් වෙයි. කාවන්තිස්ස රජතුමාගේ බාලම සොයුරිය අනුලා කුමරිය මෛත්‍රී බෝධිසත්වයන්ගේ බිසව වන අතර දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතු බව ද සදහන් වෙයි. අනාගත මෛත්‍රී බුදුන්ගේ අග උපස්ථායිකාව වෙනු යැයි සැලකෙන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ රංමැණිකා දේවියයි. ශෝභා දේවියගේ දියණිය මෛත්‍රී බුදුන්‍ගේ උපස්ථායිකාවක් වන බව මහාවංශයේ ද සදහන් වෙයි‍.
 
අනාගතයේ මෛත්‍රි බුද්ධ සාසනයේ දකුණු සව් තනතුර දරණ දුටුගැමුණු රජ, හා සමාන වමත් සව් තනතුර දරණ [[භාතිකාභය අභය රජ|භාතිකාභය රජු]] බවයි මිනිසුන්ගේ පුරාවුර්ත වල සටහන් වි තිබෙන්නේ. දුටුගැමුණු මුලාශ්‍ර වලින් සදහන් වන අකාරයට, වමත් ශාඛාව ඔහුගේ සහොදරයා යැයි සදහන් වේ. කෙසේවුවත් අග්‍ර ශාවකයන් බිහි විම එකම ස්ථානයකින් සහා එකම පවුලකින් සිදු නොවන බවත්, එය පෙර ආත්මභාව වල සිට පැමිනෙන බවත්, පරමි සම්පුර්ණ වීම සදහා යම් තැනක දකුණු ශඛාව පහල වේද, එම රටේ දකුනේ පලාත විය යුතුය. වම් ශාඛාව රටේ වම් පලාතෙන් විය යුතු යැයි, එසේම, මහා බොසතාණන් වහන්සේද වම් ශාඛාව; දකුණු ශාඛාව පහල වෙත්ම උන්වහන්සේද පහල වෙන බවත්, ලංකාවෙ වෙසු මුනිවරු රිශිවරු සදහන් කරයි. නමුත් මෙය මහාවංශයේ සදහන් නොවේ.
 
==විශිෂ්ටත්වය==
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි