"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය iOS app edit
No edit summary
11 පේළිය:
{{ජෛනාගම}}
 
'''ජෛනාගම''', ජෛන ධර්මය ලෙසින් ද හැඳින්වේ. ජෛනාගම ක්‍රි.පූ. 6 වන සියවසේ දී [[ඉන්දියාව|ඉන්දියාවේ]] බිහිවූ ආගමකි. ජෛන ආගම එහි අධ්‍යාත්මික අදහස් සොයා ගන්නේ තීර්තංකර (අධ්‍යාත්මික ගුරුවරු) විසිහතර දෙනෙකුගේ අනුප්‍රාප්තිය හරහා ය. එකල ඉන්දියාවේ පැවති [[හින්දු ආගම|හින්දු ආගමෙහි]] පිරිසිදු බවත් චාම්, සරල ලක්ෂණත් විනාශ වෙමින් ඒ වෙනුවට එය අනුරාගී පූජා විධි, බිලි පූජා සහ හරසුන් ශාන්තිකර්ම වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා බිහි වෙමින් පැවති නව [[ආගම්]] වලට වැඩි ජනතා ආකර්ෂණයක් ලැබුණි.
 
==පාර්ශ්වනාථ==
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි