"ශ්‍රී ලංකා මහ බැංකුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1 පේළිය:
[[Image:sri-lanka central bank.jpg|thumb|200px|ශ්‍රී ලංකා මහ බැංකු ලාංඡනය]]
ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය පිළිබඳව සලකා බලන විට '''ශ්‍රී ලංකා මහ බැංකුව''' ‍වි‍ශේෂ ස්ථානයක් හොඔවයිහොබවයි. මුලික වශයෙන්ම ශ්‍රී ලංකා රුපියලේ අගය සුරක්ෂිත කිරිම, බැංකු , මුල්‍ය ක්‍රමය හා ගෙවීම් පද්ධතිය සුරක්ෂිත කිරීම මහ බැංකුවේ වගකීම් අතර වේ. 1949 දී මුදල් නීති පනත යටතේ මහ බැංකුව පිහිටවන ලදීලදි. කාලීනව වන ආර්ථික වෙනස්කම් හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මහ බැංකුව ක්‍රියාත්මක වීම තුළ දක්නට ලැබේ.
 
==අරමුණු ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_මහ_බැංකුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි