"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''මණිද්විපය''' ''(සංස්කෘත: मणिद्वीप)'' හින්දු ආගමේ ආදි පරාශක්තිය නම් උත්තරීතර දෙවඟනගේ සදාකාලික උත්තරීතර වාසස්ථානයයි. දේවී ලෝක, දේවි ධාම, භක්ති ධාම සහ ශක්තී ධාම යනුවෙන්ද අරුත් ගන්වන්නේ මණිද්වීපයයි. පුරාණ ග්‍රන්ථයන්ට අනුකූලව විශ්වයේ සර්වබලධාරි දෙවඟන වන [[ආදි පරාශක්ති]] [[භුවනේශ්වරී]]දේවීයගේ දේවීයගේබෞතික ස්වරූපයන්ගේ නිවහන වන අතර එහි සෙවනැල්ල මහා විශ්ව ගර්භයට පතිත වන නිසා සහ සියලු ලෝකයන්ට වඩා උසස් වන හෙයින් '''සර්වලෝක''' ලෙසින් හඳුන්වයි. සමස්ථ විශ්වයන්හී උච්චතම ස්ථානය මෙන්ම ගොලොකයගෝලෝකය හෙවත් [[කෘෂ්ණ]] ලෝකය, වෛකුන්ඨය, [[කෛලාශය]], බ්‍රහ්ම ලෝකය සහ මහා විශ්වය මෙයට පහලින් පිහිටයි. සියලු ජීවීන්ගේ මෑණියන් වන [[ආදි පරාශක්ති]] දෙවියගේ නිවාසය මෙය වන අතර නිර්මාණ ක්‍රියාවලියේදි එතුමියදෙවඟන තම ස්වකැමැත්ත පරිදි මෙම ද්වීපය නිර්මාණය කරන ලදි. සර්වබලධාරි දෙවඟනගේ සමස්ථ දසමහාවිද්‍ය ස්වරූපයන් ඇතුළු සියලු ස්වරූපයන් මෙහි වාසය කරන අතර ඇය සමඟ පරාශිව දෙවිඳුන්ගේ ඊට අනුරූප ස්වරූපයන් වාසය කරන්නේය.
 
=='''නිරුක්තිය'''==
8 පේළිය:
=== පුරාණ ===
මණිද්වීපය පිළිබඳ විස්තරයක් [[දේවී භාගවත පුරාණ|ශ්‍රීමද් දේවි භාගවතම්]] සහ මහාභාගවත පුරාණය තුළ දක්නට ලැබේ.<ref>{{Cite web |title=Essence of Devi Bhagavatha Purana Mani Dvipa the Abode |url=http://www.kamakoti.org/kamakoti/details/devibhagvatpurana79.html}}</ref><ref>{{cite book|author=Pushpendra Kumar|title=Mahabhagavata purana|url=https://books.google.lk/books/about/Shri_Mah%C4%81bh%C4%81gavata_upapur%C4%81%E1%B9%87a.html?id=nVcNAAAAIAAJ&redir_esc=y}}</ref>
 
 
දේවී භාගවතම් 12.10.03:04 මුල් සංස්කෘත:{{Quote|text=<poem>सर्वदो निजवासार्थ प्रकृत्या मूलभूतया ।
कैलासादधिको लोको वैकुण्ठादपि चोत्तमः ॥
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි