"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
76 පේළිය:
ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.
 
1947 එළිසබෙත් රැජිණ [[ෆිලිප් කුමාරයා|පිලිප් කුමරු]] සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ [[ජේම්ස් උතුමාණන්|ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා]] උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, [[එඩ්වඩ් කුමරු, වෙසෙක්ස් හි අර්ල්|එඩ්වඩ් කුමරු]] සහ [[සොෆි කුමරිය වෙසෙක්ස් හි කවුන්ටස්වරිය|සොෆී කුමරියටකුමරිය]]ට දාවය.
 
1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය (දෙවන එලිසබෙත් රැජින) ගේ සම්පූර්ණ නම එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. ඇයගේ මාපියන් වන්නේ [[හයවන ජෝර්ජ් රජ|vi ජෝර්ජ් රජු]] හා [[Queen Elizabeth The Queen Mother|එළිසබෙත් කුමරියයිකුමරිය]]යි. රැජිනගේ  පියා වන [[හයවන ජෝර්ජ් රජ|vi ජෝර්ජ් රජු]], [[පස්වන ජෝර්ජ් රජ|v ජෝර්ජ් රජුගේත්රජු]]ගේත් [[මේරී බිසව|මේරී කුමරියගේත්කුමරිය]]ගේත් දෙවන පුතු යි.  රැජිනට එළිසබෙත් යන නම හිමිවූයේ තම මව වන [[Queen Elizabeth The Queen Mother|එළිසබෙත් කුමරියගෙන්කුමරිය]]ගෙන් වන අතර  ඇලෙක්සැන්ඩ්‍රා නම් ලැබුවේ තම සීයා වන [[පස්වන ජෝර්ජ් රජ|v ජෝර්ජ් රජුගේරජු]]ගේ මවගෙනි. මේරි යන නම රැජිනට ලැබුණේ තම තම පියා වන [[හයවන ජෝර්ජ් රජ|vi ජෝර්ජ් රජුගේරජු]]ගේ මවගෙනි.
 
කිතුනු ආගමට අනුව එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ ඇයගේ උපතින් දින 37කට පසු එනම්, 1926 මැයි 29 වන දින බකිංහැම් මාලිගාවේ දීය. දෙවැනි එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ යෝර්ක්හි ඇන්ග්ලිකානු  අගරදගුරු කොස්මෝ හෙරඩ්න් ලෑන්ග් විසිනි.
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි