"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
85 පේළිය:
 
දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම නැඟණිය මාග්‍රට් රෝස් කුමරියයි. ඇය උපන්නේ 1930 අගොස්තු 21 දායි. එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ තම මවගේ අධික්ෂණය යටතේ ගෙන්වනු ලැබු හසල දැනුමක් සහිත ගුරුවරුන්ගෙනි. භාෂාව, ඉතිහාසය, සංගීතය හා සාහිත්‍ය ඔවුන් ඉගෙනගත් විෂයන් විය. මෙදෙදෙනා අතරින් සතුන්ට වඩාත් ආදරය දක්වා ඇත්තේ එළිසබෙත් කුමරියයි. ඇයගේ ප්‍රියතම සුරතලුන් වුයේ අශ්වයන් හා සුනඛයන්ට. කුඩා එළිසබෙත් ඉතාම විනෝදකාමී සංවේදී මෙන්ම මනා හැදීයාවෙන් යුතු වුවාය. කුඩා එළිසබෙත්ගේ සුරතල් නාමය වුයේ “ලිලිබෙට්”ය. ඊට හේතු වුයේ එළිසබෙත් යන්න උච්චාරණයේදී ඇය අතින් සිදුවු වරදකි. මේ අනුව රජ පවුලේ සාමාජිකයන් සැවොම ඇය ඇමතුවේ ලිලිබෙට් යනුවෙනි. The Little princesses’ කෘතියේ එළිසබෙත් ගේ තොරතුරු රැසක්ම ඇතුළත්වේ.  {{අනු-ඇරඹුම}}
{{අනු-වංශ|වින්ඩ්සර් රාජ වංශය|1221 අප්‍රේල්|18951926|[[වෙටින් රාජ වංශය|වෙටින් රාජ වංශයෙ]]}}
{{අනු-රාජ}}
{{අනු-පෙර|rows=2|before=[[හයවන ජෝර්ජ් රජ]]}}
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි