"ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Copyright violation; see Commons:Licensing (F1), හේතුව ලෙස දක්වා Herbythyme විසින් කුමරු.jpg ගොනුව මකාදමා ඇත.
No edit summary
1 පේළිය:
 
යෝර්ක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු [[දෙවන එලිසබෙත් රැජිණ|දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවිය]]ගේ හා [[ෆිලිප් කුමාරයා|ෆිලිප් කුමරු]]ගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වේ.
 
උපත - 1960 පෙබරවාරි 19
 
කලත්‍රයා - [[[[සාරා යෝර්ක්හි ආදිපදවරිය|සාරා,යෝර්ක්හි ආදිපාදවරිය]]]] (වි.1986 - දික්.1996)
 
දරුවන් - [[බියට්‍රිස් කුමරිය]], [[එයුජීන් කුමරිය]]
 
මුණුපුරු මිණිපිරියන් - [[සියානා එලිසබෙත් මෙනවිය]], [[ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා]]
 
මාපියන් - [[දෙවන එලිසබෙත් රැජිණ|දෙවන එලිසබෙත් මහ රැජින]], [[ෆිලිප් කුමාරයා|ෆිලිප් කුමරු]]
 
සීයලා සහ ආච්චිලා- [[හයවන ජෝර්ජ් රජ|හයවන ජෝර්ජ්]] රජතුමා, [[Queen Elizabeth The Queen Mother|එලිසබෙත් මව් රැජින]], [[ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු]],[[බැටන්බර්ග් හි ඇලිස් කුමරිය]]
 
සහෝදර සහෝදරියෝ - [[චාල්ස් කුමාරයා|චාල්ස් කුමරු]] , [[Anne, Princess Royal|ඈන් කුමරිය]], [[එඩ්වඩ් කුමරු, වෙසෙක්ස් හි අර්ල්|එඩ්වඩ් කුමරු]]